26th December 2024 14:10:56 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද ළමා දින උත්සවයක් 2024 ඔක්තෝම්බර් 12 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.
26th December 2024 13:07:10 Hours
19th September 2024 15:04:24 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.
02nd July 2024 21:18:58 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 ජුලි මස 26 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
24th June 2024 11:42:11 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාලන පරීක්ෂණය, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු විසින් 2024 මැයි 28 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
24th April 2024 10:27:38 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2024 අප්‍රේල් මස 19 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද එක්ව සිටියහ.
01st February 2024 18:50:47 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා මුක්ත භටසංගමයේ සාමාජිකයින් සඳහා වූ සුහද හමුවක් මහනුවර, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පැවැත්විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.
14th January 2024 22:38:52 Hours
උසස්වීම් ලද ගමන් පාලන අධ්යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජනවාරි මස 12 දින රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි.
08th January 2024 22:42:40 Hours
08th January 2024 22:39:16 Hours