07th February 2018 12:40:36 Hours
ලෙබනන් රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා සහභාගි කරවීම වෙනුවෙන් සූදානම් කර ඇති 12 වන ලෙබනන් සාම සාධක කණ්ඩායමේ ධජ භාරදීමේ පෙළපාලිය ඉතාමත් චාම් එහෙත් අභිමානවත් අයුරින් අද දින (7) පෙරවරුවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය, අඹේපුස්ස කඳවුරේදී පැවැත්විණි.
05th February 2018 17:51:49 Hours
නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් රාජේන්ද්‍ර චෙට්රි ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පි පීඑස්සී සමග විශේෂ හමුවක් ඉකුත් 2018 ජනවාරි 18 වන බදාදා දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.
01st February 2018 18:20:54 Hours