ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරන ලද තවත් මහඟු සත්කාරයක්
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට වසර 32 ක් සපිරීම නිමිත්තෙන් 2021.10.23 වන දින පැවැත්වූ අභිමානවත් සංවත්සරයට සමගාමීව දැනට ලෝකය පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපනය හදාරනු ලබන දූ දරුවන් හට නව තාක්ෂණය භාවිතා කරමින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුවී ඇති අතර.........