11th February 2025 15:12:00 Hours
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 පෙබරවාරි මස 08 දින යුද්ධ හමුදා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ 2024.12.31 යටපත් කරන ලද 15 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මේ වන විට 8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යටතේ 8 2 ව්‍යාපෘති බළඝණය නමින් බුල්නෑව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද කදවුරේ නිල සංචාරයක් සදහා සහභාගි වන ලදී.
08th February 2025 09:22:00 Hours
ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා 2024 පෙබරවාරි 06 වන දින අතුරුගිරිය 7(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට පැමිණියේය.
24th January 2025 09:51:00 Hours
හම්බන්තොට ක්‍රිස්තු දේවස්ථානයේ පෙර පාසල් ඉදිකිරීම් ව්‍යාපෘතියක (60'×20') ඉතිරි ඉදිකිරීම් කටයුතු 10(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සාර්ථකව නිම කර 2025 ජනවාරි 21 වන දින භාර දෙන ලදී. මෙම ජයග්‍රහණය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ් එන්ඩියු පීඑස්සී අයිජීගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ සහ ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.
15th January 2025 21:56:00 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අනුපමා රත්නායක මැතිණියගේ ගෞරවණීය මඟ පෙන්වීම යටතේ, ඉසේබ සේවා වනිතා ශාඛාව විසින් 2025 ජනවාරි 15 වන දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පාසල් උපාංග බෙදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැදගත් සිදුවීම ඉංජිනේරු සේවා බළකා නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ දරුවන්ට, විශේෂයෙන් ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 01 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් මූලික කරගනිමින් සිදුකෙරිණි.
03rd January 2025 15:51:41 Hours
ඉංජිනේරු සේවා බලකායේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන බලලත් නිලධාරීන්ගේ සහ සැරයන්වරුන්ගේ නිවස්නයෙහි අභිනවයෙන් ඉදිකරන ලද භෝජන ශාලාව විවෘත කිරීමත් සමඟය. ඉංජිනේරු සේවා අධ්‍ය ක්ෂ මණ්ඩලයේ ඉංජිනේරු සේවා අධ්‍ය ක්ෂ බ්රිතගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීඑස්සී 2025.01.03 වන දින මෙම පහසුකම නිල වශයෙන් විවෘත කළේය.
02nd January 2025 22:11:00 Hours
ඉංජිනේරු සේවා අධ්යික්ෂ මණ්ඩලයේ අධ්යකක්ෂ ඉංජිනේරු සේවා බ්රිසගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී විසින් 2024 දෙසැම්බර් 28 වැනි සෙනසුරාදා දින දියතලාව 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. මෙම සංචාරයේ අරමුණ වූයේ කාර්ය මණ්ඩලය සමඟ වඩාත් සමීප සබඳතා ඇති කර ගැනීමයි. ඒකකය සහ ඔවුන්ගේ මෙහෙයුම් සහ යහපැවැත්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි.
26th December 2024 18:14:00 Hours
ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මධ්යඉස්ථානය 2024 දෙසැම්බර් 26 දින මත්ද්රතව්ය. නිවාරණය පිළිබඳ කාලෝචිත සහ වැදගත් ආරාධිත දේශනයක් සංවිධානය කරන ලදී. මෙම දේශනය ඉංජිනේරු සේවා රෙජිමේන්තු හරහා පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක කොටසකි. මත්ද්රශව්යර භාවිතයේ අන්තරායන් පිළිබඳව සොල්දාදුවන් සහ නිලධාරීන් දැනුවත් කිරීම, කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර එන්ඩීසී පීඑස්සීගේ සංකල්පයට අනුව ආරම්භ කරන ලද හමුදාව තුළ මත්ද්රජව්ය වලින් තොර ජීවන රටාවක් ප්ර්වර්ධනය කිරීම වෙනුවෙන් වූ මෙම වැඩසටහනමධ්යළස්ථාන සේනාවිධායක ඉසේබ බ්රිරගේඩියර්එන්ඩබ්ලීඑස්එම් පෙරේරාගේ අධීක්ෂීණයෙන් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම ආරක්ෂා කිරීමට නායකත්වයේ කැපවීම පිළිබිඹු කරයි.
26th December 2024 16:50:22 Hours
ඉංජිනේරු සේවා බලකායේ 75 වන සංවත්සරය සනිටුහන් කරන සැමරුම් උත්සවයේ කොටසක් ලෙස, අන්තර්- රෙජිමේන්තු වොලිබෝල් තරගාවලිය පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථාන වොලිබෝල් පිටියේදී පැවැත්විණි. දෙසැම්බර් 22 සිට 24 දක්වා දින තුනක් පුරා පැවති තරඟාවලිය බළකායේ රෙජිමේන්තු නියෝජනය කරන කණ්ඩායම් දාහතරක් අතර උද්යෝගිමත් තරඟයක් ගෙන ආවේය.
24th December 2024 10:48:33 Hours
ඉංජිනේරු සේවා බළකාය ජාතිය වෙනුවෙන් සිය 75 වසරක විශිෂ්ට සේවාව සැමරීම නිමිත්තෙන් අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලිය 2024 දෙසැම්බර් මස 18, 19, 20 හා 21 යන දිනයන්හිදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම ක්‍රිකට් තරඟාවලිය තුලදී බලකාය කණ්ඩායම් හි කණ්ඩායම් ක්‍රියා, විනය සහ ඔරොත්තු දීමේ වටිනාකම් ප්‍රදර්ශනය කරන ලදී. ශූරතා කුසලානය සඳහා සියලුම ඉංජිනේරු සේවා රෙජිමේන්තු සහ අනෙකුත් ආයතන තුන නියෝජනය කරමින් කණ්ඩායම් 18 ක් සහ ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලය සහ රෙජිමේන්තු මූලස්ථාන කණ්ඩායම එක්ව තරග කළේය.
23rd December 2024 18:10:00 Hours
ශ්රීම ලංකා හරිත ගොඩනැඟිලි කවුන්සිලයේ 13 වැනි වාර්ෂික හරිත ගොඩනැඟිලි සම්මාන ප්‍රjදානෝත්සවය 2024 දෙසැම්බර් 19 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යරන්තර සම්මන්ත්රෙණ ශාලාවේදී පැවැත්විණි. කැපී පෙනෙන ජයග්රමහණයක් ලෙස, ඉංජිනේරු සේවා බලකායෙහි නිලධාරීන් 14 දෙනෙකුට ශ්රීැ ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ ආශ්රිලත වෘත්තීය පුහුණු වැඩසටහන සාර්ථකව නිම කිරීම සහ ඔවුන් GBCSL හි ආශ්‍රි ත වෘත්තිකයන් ලෙස නිල වශයෙන් බඳවා ගැනීම සඳහා සහතික පත් ප්රථදානය කරන ලදී.