නවතම ප්රවෘත්ති
21st January 2026 15:22:00 Hours
ඉංජිනේරු සේවා බළකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී ජනවාරි 19 දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
10th March 2026 15:57:01 Hours
7(ස්වේ) ඉසේරෙ හි අණදෙන නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ, 2026 මාර්තු 06 වන දින බලපෑම් සහගත මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වන ලදී. ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ දුල්ෂානි තාරක මහානාම මහත්මියගේ නායකත්වයෙන් යුත් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට 7(ස්වේ) ඉසේරෙ භට පිරිස් සහභාගී විය. මෙම වැඩසටහන මඟින් 7(ස්වේ) ඉසේරෙ භට පිරිස් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වටිනා දැනුමක් සහ අවබෝධයක් ලබා දී ඇත. මෙම මුලපිරීම භට පිරිස් ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රියාකාරී පියවරවල වැදගත්කම අවධාරණය කරයි.
21st February 2026 15:32:47 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අරුණි චන්ද්‍රසේකර මැතිණියගේ දූරදර්ශී නායකත්වය සහ මග පෙන්වීම යටතේ, මෙම වැඩසටහන 2026 පෙබරවාරි 16 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.
17th February 2026 15:23:22 Hours