Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th February 2026 23:18:09 Hours

ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ වැ.බ සේනාවිධායක ලෙස ලුතිතන් කර්නල් කේඩීඑස් ලංකාතිලක පීඑස්සී ඉසේබ රාජකාරි භාර ගන්නා ලදී

ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ වැ.බ සේනාවිධායක ලෙස ලුතිනන් කර්නල් කේඩීඑස් ලංකාතිලක පීඑස්සී ඉසේබ 2026.02.12 වන දින රාජකාරි භාර ගන්නා ලදී.