13th March 2025 19:02:31 Hours
ඉසේබ සේවා වනිතා ශාඛාවේ වාර්ෂික සැලැස්මට අනුකූලව, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල (ඉසේමවැ) 2025 මාර්තු 13 වන දින හෝමගම මහ රෝහලට සහාය වීම අරමුණු කරගත් ප්‍රශංසනීය පුණ්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින රෝහල් ගෘහ භාණ්ඩ අලුත්වැඩියා කිරීම මෙහිදී සිදුකරන ලදී.
12th March 2025 14:08:00 Hours
මේජර් අයිඑන්එම් පෙරේරා ඉසේබ 2025 මාර්තු 11 වන දින පානදුර 4 (ස්වේ) ඉසේරෙ මූලස්ථානයේදී 4 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිණිය ලෙස වැඩ භාර ගන්නා ලදී.
12th March 2025 10:07:00 Hours
මේජර් එච්එම්එස්ජේ බණ්ඩාර ඉසේබ 2025 මාර්තු 10 වන දින පනාගොඩ 1 ඉසේරෙ මූලස්ථානයේදී 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස වැඩ භාර ගත්තේය.
10th March 2025 14:39:00 Hours
ලුතිනන් කර්නල් කේඩීඑස් ලංකාතිලක පීඑස්සී ඉසේබ 2025 මාර්තු 07 වන දින අනුරාධපුර 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස වැඩ භාර ගන්නා ලදී.
08th March 2025 09:08:00 Hours
10(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකල නිලධාරි නේවාසිකාගාර ගොඩනැගිල්ල ඉංජිනේරු සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී විසින් 2025 මාර්තු 06 වන දින නිල වශයෙන් විවෘත කරන ලද අතර, මෙය 10(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ සියළු සාමාජිකයන්ගේ සාමූහික දායකත්වය මත සහ ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම යටතේ සාර්ථකව සිදුකර ගැනීමට මග සැලසිනි.
06th March 2025 23:02:00 Hours
වර්තමාන තත්වය පිළිබඳ විශේෂඥයෙකු වන සුප්රපසිද්ධ මාධ්ය්වේදියෙකු සහ රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු වන ප්රවසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ මහතා විසින් ඉතා ආකර්ශනීය හා තොරතුරු සහිත දේශනයක් පවත්වන ලදී. ජාත්යලන්තර සබඳතා සහ ගෝලීය බල ගතිකයේ සංකීර්ණතා කෙරෙහි අවධානය යොමු කළ මෙම දේශනය 2025 මාර්තු 06 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බළකා රෙජිමේන්තු මධ්යනස්ථානයේදී පැවැත්විණි.
06th March 2025 09:12:00 Hours
මේජර් ඩබ්ලිව්එම්ඒඑස්බී වීරකෝන් ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී II (පාලන) ලෙස 2025.03.05 වන දින වැඩ භාර ගන්නා ලදී
05th March 2025 14:59:00 Hours
7(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් 2025 මාර්තු 04 වන දින 7 (ස්වේ) ඉසේරෙ ශ්‍රවණාගාරයේදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
03rd March 2025 09:29:56 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අනුපමා රත්නායක මැතිණියගේ ගෞරවනීය මඟ පෙන්වීම යටතේ, 15 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙ/එස්101082 ලාන්ස් කෝප්රල් මනෝජ් පීකේසී (මියගිය) ගේ පවුලේ අයට කෘතඥතාව සහ ගෞරවය පුද කරන ලදී."
27th February 2025 12:37:00 Hours
ආරක්ෂක මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කර්නල් ආර්එම්එස්කේ රත්නායක 2025.02.27 වන දින රාජකාරි භාර ගන්නා ලදී.