17th October 2023 10:35:31 Hours
නව ආරක්ෂයක සේනා ආඥාපති - බටහිර ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (12) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
17th October 2023 10:22:37 Hours
ආරක්ෂ ක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් යූ.ඩී. විජේසේකර ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිසි පිඑස්සි, යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ඔක්තෝබර් මස 06 වන දින නික්ම යෑම නිමිත්තෙන් ආසේමු (බටහිර) විශේෂ ප්‍රභුසම්මාන ආචාර මුරයක් හා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.
29th September 2023 10:06:26 Hours
අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් කණ්ඩායම් ශූරතාවලිය - 2023 අවසන් මහා තරගය ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කන්තා බලකායේ බලකාධිපති යන ජ්යෙනෂ්ඨ නිලධාරින්ගේ ප්‍ර ධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 22 වන දින පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්රී්ඩාංගණයේදී පැවැත්විණි.
27th September 2023 12:58:15 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති බලඇණි පුහුණු පාසල පානළුව බිම් මට්ටමේ ඉදිකිරීම් නිරික්ෂණය කිරිම සඳහා 2023 සැප්තැමිබර් 22 වන දින ආරක්ෂේක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඩී. විජේසේකර ආර්ඩබිලිවිපි ආර්ඒස්පි යුඒස්පි ආර්සිඩිසි පිඒස්සි, යන ජ්යෙලෂ්ඨ නිලධාරි තුමන් බලඇණි පුහුණු පාසල පානළුව සංචාරයක නිරත විය.
18th September 2023 19:07:19 Hours
කොළඹ, කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහැර මෙවර 2023.09.15 වන දින රාත්‍රි යේදි යුද්ධ හමුදා සහය ඇතිව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
22nd August 2023 18:09:20 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව ආඥාපති ලෙස පත් වු මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2023.08.17 දින සිය තනතුරෙහි සුභ මොහෝතින් වැඩ ආරම්භ කරන ලදි.
18th August 2023 15:02:23 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අගෝස්තු මස 15 වන දින නික්ම යෑම නිමිත්තෙන් ආසේමු (බටහිර) විශේෂ ප්‍රභුසම්මාන ආචාර මුරයක් හා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.
10th July 2023 12:50:44 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 611 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් කෑගල්ල මහජන බැංකු ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය සමඟ සහයෝගයෙන් රඹුක්කන, ඊරියගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රිය අනතුරකින් සැමියාගේ අකල් වියෝවෙන් පසු නිසි සෙවණක් හෝ ආදායම් මාර්ගයක් නොමැතිව ජීවත් වූ දරුවන් තිදෙනෙකුගේ මවක් වන කේ.ඒ. නිලිමිණි දිල්රුක්ෂි යන මහත්මියගේ අසරණ පවුලට නව නිවසක් ඉදිකර දී ඇත.
23rd June 2023 14:25:11 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 143 වන පාබල බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව භට පිරිස් විසින් සිදුකරනු ලැබූ තවත් උතුම් ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රදීපාගම තබ්බෝව ප්‍රදේශයේ ආර්ථික අපහසුතාවලින් පෙළුණු අසරණ පවුලකින් කරන ලද ඉල්ලීමකට අනුව නව නිවසක් ඉදිකිරීම සඳහා තම ශ්‍රම දායකත්වය ලබාදීමට ඒකග විය.
20th June 2023 19:20:00 Hours
143 පාබල බලසේනාවේ බළලත් නිලධාරි/සැරයන් නිවස්නය 2023 ජුනි මස 18 වන දින උත්සවාකාරයෙන් නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම උත්සවයට 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.