Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

27th September 2023 12:58:15 Hours

ආරක්ෂයක සේනා (බටහිර) ආඥාපතිවරයා පානළුව බලඇණි පුහුණු පාසලෙහි සංචාරයක නිරත වෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති බලඇණි පුහුණු පාසල පානළුව බිම් මට්ටමේ ඉදිකිරීම් නිරික්ෂණය කිරිම සඳහා 2023 සැප්තැමිබර් 22 වන දින ආරක්ෂේක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඩී. විජේසේකර ආර්ඩබිලිවිපි ආර්ඒස්පි යුඒස්පි ආර්සිඩිසි පිඒස්සි, යන ජ්යෙලෂ්ඨ නිලධාරි තුමන් බලඇණි පුහුණු පාසල පානළුව සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී බටහිර ආඥාපතිතුමා විසින් බළඇණි පුහුණු පාසල සඳහා වෙන් කර ඇති ස්ථානය සමීපව නිරීක්ෂණය කළ අතර, පුහුණු ක්රීනඩාංගණ, පරිපාලන ගොඩනැගිලි සහ ප්ර දේශයේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් බලඇණි පුහුණු පාසල පිහිටුවීමට අදාළ ප්රළධාන කරුණු කිහිපයක් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලදී.