Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th September 2023 10:06:26 Hours

අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් කණ්ඩායම් ශූරතාවය - 2023

අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් කණ්ඩායම් ශූරතාවලිය - 2023 අවසන් මහා තරගය ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති සහ ශ්රි ලංකා යුද්ධ හමුදා කන්තා බලකායේ බලකාධිපති යන ජ්යෙනෂ්ඨ නිලධාරින්ගේ ප්ර ධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 22 වන දින පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්රී්ඩාංගණයේදී පැවැත්විණි.

මෙම ශූරතා තරඟාවලිය සදහා සංඥා බලකාය, යුධ හමුදා වෛද්යය බලකාය, යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම් සහ යුද්ධ හමුදා කාන්තා බලකායේ කණ්ඩායමි දෙකක් ඇතුළුව කණ්ඩායම් 6ක් තරඟ වැදුණි.

ශූරතාවය ලබාගත් කණ්ඩායම සදහා ආරක්ෂයක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති විසින් සිය සුභ පැතුම් පිරිනැමූ අතර එහිදී ජයග්රාහහී කණ්ඩායම් සඳහා ශූරතා කුසලානය සහ අනෙකුත් කුසලතා සම්මාන ද ප්ර දානය කරන ලදී.

තවද ක්රීනඩා අධ්යමක්ෂ බ්රිමගේඩියර් පීඒඑම් පීරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී, යුධ හමුදා කාන්තා බලකායේ මධ්ය ස්ථාන සේනාවිධායක බ්රිගගේඩියර් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්යෙිෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් විශාල පිරිසක් අවසන් මහා තරගය නැරඹීම සදහා පැමිණ සිටියහ.