Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th October 2023 19:35:24 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති විසින් නිලධාරීන්ගේ විවාහක නිල නිවාසය - කැන්ඳලන්ද පදිංචිව සිටින නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වයි.

ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) මේජර් ජෙනරාල් ඩබ්ලිව්එච්කේඑස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියුයන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023 ඔක්තෝම්බර් 23 වන දින කැන්දලන්ද නිලධාරි විවාහ නිවාස සංකීර්ණයේ දැනට නවාතැන් ගෙන සිටින සියලුම නිලධාරීන් අමතන ලදී. තවද මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් (පාලන/භකාස) - ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ මහතා ද සහභාගී විය.