02nd January 2026 10:21:44 Hours
2026 වසරේ පළමු වැඩ කරන දින නිල උත්සවය ආරම්භ කිරීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූ අතර, ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) හිදී පැවැත්විණි.
02nd January 2026 09:45:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මෙම මූලස්ථානයේ සේවය කරන සියලුම නිලයන්, 2026 නව වසර සඳහා දිවයින පුරා සිටින සියලුම ජනතාවට ඔවුන්ගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමති.
24th November 2025 10:14:21 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) 13 වන සංවත්සරය සැමරීම සඳහා 2025 නොවැම්බර් 07 වන දින සංහිඳ ළමා නිවාසයේදී පුණ්‍ය කටයුත්තක් පැවැත්විණි.
24th November 2025 09:24:57 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූකේඩීඩීපී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පය සහ මඟ පෙන්වීම යටතේ, ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
24th November 2025 09:00:52 Hours
2025 සැප්තැම්බර් 07 වන දින බිනර පොහොය දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වු අතර, මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පි සිටිඑෆ් එන්ඩියු පිඑස්සි අයිජි සහ ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම අර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.
12th August 2025 12:16:46 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) 2025 අගෝස්තු 04 වන දින ක්ෂේත්රය තුළ ප්‍රධාන සංචාරක ගමනාන්තවල ආරක්ෂක පියවර සහ එහි වගකීම් පිළිබද සමාලෝචනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ආරක්ෂක සම්බන්ධීකරණ සමුළුව පැවැත්වීය.
12th August 2025 11:23:26 Hours
“ලස්සන වෙරළ තීරය - ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදාව 2025 ජූලි 29 වන දින රට පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩ සටහනක් පවත්වන ලදි.
12th August 2025 10:54:00 Hours
එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සදහා ලෙබනන් රාජ්‍ය වෙත 16 වන අධියරට අයත් භඨකණ්ඩායම 2025 ජුලි මස 02 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නික්ම යන ලද අතර, එම නික්ම යන අයවළුන්ට සුභාසිංශන එක් කිරීම සදහා ආරක්ෂකසේනා මුලස්ථානය (බටහිර) ආඥාපති සහ ගජබා රෙජිමේන්තුවේ අධිපති තුමන් වන මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගිවන ලදි.
26th May 2025 09:43:56 Hours
2025 මැයි 24 වන දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී යුද්ධ හමුදා නිලධාරීන්/ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් එක්රැස් කරමින් අධ්‍යාත්මික දියුනුව ඇති කිරීම සදහා අති පුජනීය විච්ත්ර ධර්ම කථික ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේගේ වැඩමමවිමෙන් විශේෂ ධර්ම දේශනාවක් පවත්වන ලදී.
19th May 2025 10:37:00 Hours
එකමුතුකම, භක්තිය සහ ප්‍රජා හැඟීම ප්‍රශංසනීය ලෙස විදහා දක්වමින් තරුණ සංගමය 2025 මැයි 12 වන දින පූජනීය වෙසක් උත්සවය සැමරීම සඳහා කැලණිය රජ මහා විහාරයේ මහා දේවි ශාලාවේදී බත් දන්සලක් සංවිධානය කළේය.