29th October 2024 11:51:43 Hours
පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පරිශ්‍රයේදී 2024 ඔක්තෝම්බර් මස 11 දින පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
29th October 2024 11:44:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 ඔක්තෝබර් මස 10 දින යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සමගාමීව සුදු හඳුන් පැළයක් රෝපණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.
29th October 2024 11:39:48 Hours
දානපතියන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා පාබල හමුදාවේ 8 බලඇණියේ භටපිරිස් විසින් කුට්ටිවිල, කිරිඳිවෙල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉඳිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝබර් මස 09 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
18th October 2024 12:02:06 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 ඔක්තෝම්බර් මස 02 දින ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) මූලස්ථානයේදී 3 වන (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 04 දෙනෙකු වෙනුවෙන් ප්රශංසාත්මක සහතිකපත් ප්රදානය කරන ලදී. 2024 සැප්තැම්බර් මස 30 දින නිල්වලා ගඟේදී සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු බේරා ගැනීමේ වීර ක්‍රියාව වෙනුවෙන් මෙම පැසසුමට ඔවුන් ලක්කෙරිණි.
11th October 2024 15:42:41 Hours
ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර් ඩබ්ලිව්පි ආර් එස්පි එන්ඩීසී පීඑස්සී සහ විරු කැකුළු පෙර පාසලේ ප්‍රධාන පාලිකා සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ “දරුවන් සුරකිමු - ඔවුන්ට සමානව සලකමු” තේමාව ඔස්සේ ලෝක ළමා දිනය සමරමින් පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී 2024 ඔක්තෝම්බර් මස 1 දින මෙම විශේෂ උත්සවය පැවැත්විණි.
04th October 2024 14:59:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - (බටහිර) විසින් 2024 සැප්තැම්බර් මස 26 දින රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
26th September 2024 11:58:23 Hours
31 වන “Watjaree 2024” සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 17 දින රාගම බටුවත්ත මහා විද්‍යාලයේදී පැවති අතර එම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
26th September 2024 11:36:43 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සැප්තැම්බර් මස 12 සහ 14 යන දිනයන්හිදි 57 පාබල සේනාංකය, 571, 573 පාබල බලසේනාවන්හි, 20 ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 සහ 3 ගැමුණු හේවා බලකායන්හි නිල සංචාරයක නිරත විය.
22nd September 2024 15:58:18 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 12 සහ 14 යන දිනයන්හිදි 57 පාබල සේනාංකය, 571, 573 පාබල බලසේනාවන්හි, 20 ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 සහ 3 ගැමුණු හේවා බලකායන්හි නිල සංචාරයක නිරත විය.
22nd September 2024 15:49:24 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර), මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ‘විරු කැකුළු’ පෙර පාසලේ ‘විරු කැකුළු’ භාර ආර්යා සුරංගි අමරපාල මහත්මිය සමඟ 2024. පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ නිල සංචාරයක නිරත විය.