22nd September 2024 12:38:57 Hours
ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 සැප්තැම්බර් මස 11 දින 144,141 පාබල බලසේනා සහ 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක නිරත විය.
22nd September 2024 12:18:52 Hours
ආරක්ෂකසේනා ආඥාපති (බටහිර) සහ ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 අගෝස්තු මස 27 වන දින 14 පාබල සේනාංකයේ සහ 142 පාබල බළසේනාවෙහි නිල සංචාරයක නිරතවිය.
30th August 2024 09:52:56 Hours
මේජර් ජෙනරාල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී පීඑස්සී 17 වන ආරක්ෂක සේනා අඥාපති - බටහිර ලෙස 2024 අගෝස්තු 23 වන දින වැඩ භාරගත්තේය.
නව පත්වීම් ලද ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, එම පරිශ්‍රයට පැමිණිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
30th August 2024 09:41:25 Hours
ධූරයෙන් නික්මයන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින හමුදා සම්ප්‍රදායානුකූලව සමුදෙන ලදී.
30th April 2024 07:11:22 Hours
කලටුවාව ජේතවනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේට ගෞරව දැක්වීම සහ සියම් නිකායේ මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේ 100 නමක් වැඩම කර සතියක් පුරා පැවැත්වෙන ආගමික වතාවත් 2024 මාර්තු 23 වැනි දින ආරම්භ වූ අතර එහිදී එම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඝර්භය තුල ධාතු නිධානෝත්සවයද සිදු කෙරිණි.
30th April 2024 07:03:53 Hours
ආධුනික කාන්තා සෙබලියන් බඳවා ගැනීමේ පුහුණු පාඨමාලා අංක - 81 හි, විසිර යාමේ පෙළපාලිය පසුගිය සිකුරාදා (මාර්තු මස 22) දින 6 කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සරඹ භූමියේදී පැවැත්විණි.
30th April 2024 06:58:59 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (මාර්තු මස 19) වන දින පනාගොඩ, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරත විය.
30th April 2024 06:53:26 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බදාදා (මාර්තු මස 13) දින 611 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.
30th April 2024 06:48:39 Hours
පෑලියගොඩ, ශ්‍රී ජයතිලකාරාම විහාරාධිපති ගැටබෙරිකන්දේ රතනසිරි නායක හිමියන්ගේ ආරාධනයෙන් අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ශ්‍රී ජයතිලකාරාම විහාරයේ ආරාම ගොඩනැගිල්ල සඳහා (අවාස කුටිය) මුල්ගල තැබීම, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවපී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් 2024 මාර්තු මස 07 දින සිදුකෙරිණි.
02nd March 2024 11:48:51 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 61 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත පාබල බලසේනා හා ඒකකයන් වෙත පළමු නිල සංචාරය පසුගිය සඳුදා (පෙබරවාරි මස 19) දින සිදු කළේය.