31st October 2022 19:45:08 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුධෝපකරණ මාස්ටර් ජෙනරල් සහ උපකරණ මාස්ටර් ජෙනරල් තනතුරෙහි වැඩබලන මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ආර් ඩබ්ලිව් එච් ජේ බී වනිගසේකර යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ඔක්තෝම්බර් මස 27 දින ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සහ 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණිය වෙත සංචාරයක නිරත විය.
05th October 2022 15:51:30 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) සංවිධානත්වයෙන් 2022 අගෝස්තු 09 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුධ හමුදා මූලස්ථානයේ පැවති ප්රණාම සහතිකපත්‍ර ප්‍රධානෝත්සවයට සමගාමීව, ප්රණාම සහතික හිමි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරි සහ සෙසුනිලයින් සඳහා සහතිකපත් ප්රදානය කිරිමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 04 දින සංවිධානය කර ඇත.
04th October 2022 10:15:22 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 142 පාබල බලසේනා මූලස්ථානය, 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 7 වන ගැමුණු හේවා බලඇණිය සහ 14 වන බලඇණිය විජයබා පාබල රෙජිමේන්තුවේ යුධ හමුදා සාමාජිකයින් විසින් 2022 ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් තවත් මානුෂීය වැඩසහනක් 2022 ඔක්තෝබර් 01 වන දින 'SURASA' මාදිවෙල පිරිමි ළමුන් සඳහා වන විශේෂිත අධ්‍යාපන පාසල හා ළමා නිවාසයේහිදි සංවිධානය කරන ලදී.
14th September 2022 12:28:23 Hours
මෙම ආරක්ෂක සේනා මුලස්ථානයේ 13 වන ආරක්ෂක සේනා ආඥාපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2022 සැප්තැම්බර් 12වන දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සංචාරයක නිරත විය.
07th September 2022 18:13:55 Hours
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2022 සැප්තැම්බර් 05 වන දින බෙරගල - කෑගල්ල හි පිහිටි 611 පාබල බලසේනා මූලස්ථානයේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු වෙත නිල සංචාරයක නිරත විය.
07th September 2022 17:59:58 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩිඒම්කේඩිබි පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් පුත්තලම මයිලන්කුලම ප්‍රදේශයේ පිහිටි මයිලන්කුලම කණිෂ්ඨ විද්‍යාලයේ සාම්ප්‍රදායික නර්තන කලාව පුහුණුවීම් කරගෙන යාම සඳහා නව පන්ති කාමරයක් ඉදිකර විවෘත කිරීමේ වැඩසටහනක් 2022.09.02 දින පැවැත්විණි.
23rd August 2022 15:49:39 Hours
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී , 61 පාබල සේනාංක මූලස්ථානය, 612 පාබල බලසේනාව, 613 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත බලඇණි ආවරණය වන පරිදි 2022 අගෝස්තු 17 සහ 18 දිනයන්හි නිල සංචාරයක නිරත විය.
04th July 2022 14:42:23 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සෙනසුරාදා (2) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි ස්ථාපිත සේනා මූලස්ථානය (බටහිර) පළමු සංචාරය සිදුකළ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදී එම ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකය සහ 61 වන පාබල සේනාංකයන් සහ මෙම දිනවල රටේ පවතින තත්වය තුල ආරක්ෂක සේනා (බටහිර) ට අනුබද්ධව රාජකාරි කරනු ලබන අංශ/ ආයතනයන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් අමතන ලදී.
29th June 2022 16:14:17 Hours
ආරක්ෂක සේනා ආඥාපතිතුමන් වන මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සම්බන්ධීකරණ සාකාඡාවක් 2022 ජූනි 22 දින පවත්වන ලද අතර , මේ සදහා ශ්‍රි ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම සේනාංකාධිපතිවරුන් මෙන්ම බළසේනාධිපතිවරුන් ද සහභාගිවිය.
20th June 2022 18:22:13 Hours
ආරක්ෂක සේනා (බටහිර) 13 වන ආඥාපතිවන මේජර් ජෙනරල් ඩි එමි කේ ඩි බි පුස්සැල්ල ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා රාජකාරි වැඩ භාරගැනිමේන් පසු 2022.05.17 වන දින 143 පාබල බළසේනා මුලස්ථානය සහ එම බලසේනාවට අයත් බළඇණි වෙත නිල සංචාරයක් සිදුකලේය .