26th July 2020 11:26:10 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.22 වන දින මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර සඳහා යෙදවීමට නියමිත ආරක්ෂක වැඩ පිළිවෙල පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදි.
22nd July 2020 21:28:38 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.21 දින තුල 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා 8 වන ශ්‍රී ලංකා සේවා බලකාය යන ඒකකයන්හි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
22nd July 2020 20:51:47 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.20 වන දින කතරගම වාර්ෂික ඇසළ පෙරහැර සදහා යොදන ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡාවක් කතරගම යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේදි පවත්වන ලදි.
21st July 2020 21:40:27 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.07.20 වන දින දියතලාව යුද්ධ හමුදා මුලික රෝහලේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදි.
13th July 2020 21:58:42 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.09 සහ 10 දෙදින තුල 111 බලසේනා මුලස්ථානය හා 2 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 10 වන ගජබා රෙජිමේන්තුව, ශ්‍රි ලංකා රයිෆල් බළකාය යන ඒකකයන්හි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
07th July 2020 10:22:02 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන ගෙන දියතලාව බෝධි කන්ද බෝ මලුවේදි ධර්ම දේශනා වැඩසටහනක් 2020 ජූලි මස 04 වන දින 0500 පැයේ සිට සිදු කරන ලදි.
04th July 2020 19:18:08 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් නුවරඑළිය ප්‍රදේශයේ සිසිලස හා සරුසාර කඳුකරයේ විවේක ගැනීමට සහ විනෝදවීමට පැමිණෙන නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පැවැති දීගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අති නවීන නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා 2020.07.02 දින උදෑසන යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් මුල්ගල තැබීය. පසුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් මධ්‍යම ශ්‍රේණියේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ ඉදිකරනු ලබන තෙමහල් නිවාඩු නිකේතනයේ ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කරනු ලැබීය.
30th June 2020 15:55:09 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.06.29 වන දින 3 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව ඒකකයෙහි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
27th June 2020 14:05:30 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ පූර්ණ අනුමැතිය හා උපදෙස් පරිදි ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය මත ‘‘PENETRATIVE MIN AND REALIZATION’’ විනිවිධ දැකීම හා යථාවබෝධය පිළිබඳ දේශණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් සෙසු නිලයින් සඳහා 2020.06.25 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම සෙසු නිල භෝජනාගාරයේදිත්, නිලධාරින් සඳහා 1430 පැයේ සිට 1730 පැය දක්වා මෙම මූල නිලධාරි නිවස්නයේදී ද පවත්වන ලදි.
25th June 2020 15:39:34 Hours
රි ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව සියළුම නිලධාරින් පුහුණු කිරීම සඳහා නිවස්න ආචාර ධර්ම (The Officer, Officering & Best Practices At Officers’ Mess) පිළිබඳ වැඩමුළුවක් ලුතිතන් කර්නල් එස් ඩී කේ ඩබ්ලිව් එම් එම් අයි වැලිවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සි ගරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 2020.06.24 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම කඳවුර තුල දී පවත්වන ලදි .