10th August 2018 12:16:11 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථාපිත 11 වන සේනාංක බළප්‍රදේශයේ අපොස (උ/පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් හට දැනට ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රමාදයකින් තොරව විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කිරිමට අවස්ථාව සලසා දීම සඳහා යුද්ධ හමුදාවට අයත් බස්රථ යොදවා ගැනීමට යුද්ධ හමුදාධිපති තුමන් ගනු ලැබු තිරණය අනුව 11 වන සේනාංක බළප්‍රදේශයේ ජතික ගමනා ගමන මණ්ඩල පාලන අධිකාරිය වෙතින් ප්‍රවාහන අවශ්‍යතාවයන් පිළබඳ විමසන ලදි.
10th August 2018 11:51:04 Hours
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කල "සහසක් තුරු’ දීප ව්‍යප්ත රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය ගරු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්රිලවියාඉපුපා ගන්නෝරුව යුද්ධ හමුදා කඳවුර ඉදිරපිට පිහිටි භූමි ප්‍රදේශයේදී 2018.08.09 වන දින 0830 පැයට සිදු කරන ලදි.
09th August 2018 12:31:47 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක බළප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ ප්‍රදේශයේ පිහිටා ඇති දියකපනාතොට විහාරයේ ශ්‍රමදාන වැඩසටහනක් ශ්‍රිලංකා යුද්ධ හාමුදා විදුලි හා යාන්ත්රක ඉංජිනේරු බලකා පුහුණු පාසලේ රාජකාරි නියුතු සෙබළුන්ගේ සහභාගිත්වයෙන් 2018.08.06 වන දින පවත්වන ලදි.
09th August 2018 12:05:55 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මුලස්ථාන බළප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.08.08 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
07th August 2018 18:56:47 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මුලස්ථාන බළප්රදශයේ මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇසල පෙරහැරට පෙර "පරිසරය පූජනියයි " තේමාව යටතේ නගරය පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්සිජිඑස්සි හා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 2018 අගෝස්තු 06 වන සිදුකරන ලදි.
07th August 2018 18:09:26 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ස්ථානගත දියතලාව නගරය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්රමදායනයක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 2018.08.07 වන සිදුකරන ලදි.
06th August 2018 11:49:01 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ දකුණු කැබිල්ලේවෙල ශ්‍රි සුදර්මෝදය මහ පිරිවෙනෙහි අපවත් වී වදාල පූජ්‍ය කන්දේගෙදර ශ්‍රි සුමනවංශාභිධාන නායක මාහිමිපානන් වහන්සේගේ 14 වැනි ගුණ සමරු පිංකම වෙනුවෙන් ලේ දන්දිමේ කඳවුරක් 2018.08.05 වන දින එම පිරිවෙන් පරිශ්‍රයේදි පවත්වන ලද අතර, එම ලේ දන්දිමේ කඳවුර සඳහා ලේ පරිත්‍යාගශීලින්ගේ දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රි සුදර්මෝදය මහ පිරිවෙනෙහි විහාරධිපති හිමියන් විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව ආඥාපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ මෙම මුලයේ හා යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි නියුතු භඨපිරිස් 00x25 ක් විසින් රුධිරය පරිත්‍යාග කරමින් තම දායකත්වය ලබාදෙන ලදි.
31st July 2018 15:47:11 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක බළප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ලේවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ ගංගාරාම විහාරයේ පාසි බැඳිමෙන් අනතුරුදායක තත්වයට පත්වී ඇති බෝධින් වහන්සේ නැවත යථාතත්වයට පත්කර ගැනීම සහ එම පාසි ඇතුළු දිරාගිය අතු ඉවත්කර පිරිසිදු කර ගැනීම සඳහා ඇවැසි ශ්‍රමදායකත්වය ලබාදෙන එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 11 සේමු යටතේ රජකාරි නියුතු ඒකකයන් වෙතින් භඨපිරිස් යොදවා 2018.07.28 වන දින තත් කර්ය්ය ඉටු කරන ලදි .
30th July 2018 10:14:42 Hours
බණ්ඩාරවෙල මහා නගර සභාව මගින් සංවිධානය කරන ලද නගර අලංකරන හා ඩෙංගු මර්ධනය කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් බණ්ඩාරවෙල රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව 2018.07.28 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල පවත්වන ලදි.
29th July 2018 20:05:38 Hours
සේවා වානිතා ශාඛාව මගින් පාලනය වන 11 සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහි දරු දැරියන්ගේ වාර්ෂිකව පවත්වනු ලබන සිගිති පොළ මෙවරද සේවා වනිතා ශාඛාවේ සාමාජිකාව වන චාන්දනී හේරත් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2018.07.26 වන දින 0900 පැයට එම පෙර පාසල් පරිශ්‍රයේදි පවත්වන ලදි