09th May 2020 20:01:16 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය, සහ බදුල්ල දිස්ත්රික්යන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨපිරිස්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2020.05.04 වන දින මුහුණු ආවරණ 100 ක ප්‍රමාණයක් 11 වන සේනාංකය වෙත පරිත්‍යාග කරන ලදී.
02nd May 2020 10:24:51 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය, සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨපිරිස්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෙංකඩගල සිංහ සමාජය වෙතින් 2020.04.24 වන දින මුහුණු ආවරණ 30 ක ප්‍රමාණයක් 11 වන සේනාංකය වෙත පරිත්‍යාග කරන ලදී.
02nd May 2020 10:08:06 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බලප්‍රදේශය යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨ පිරිස් හි ආරක්ෂාව වෙනුවෙන් ඩිසයිනර් ෆැෂන් ෆැක්ටරි (පුද්) සමාගමෙහි අධිපති නිලූකා පලිපාන මැතිණිය විසින් 2020.04.06 වන දින ආරක්ෂිත ඇඳුම් කට්ටල 30ක් 11 වන සේනාංකාය වෙත පරිත්‍යාග කරන ලදි.
25th April 2020 18:30:29 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත ආසේමු මධ්‍යම බලප්‍රදේශයට අයත් 12 සේනාංක මුලස්ථානය වෙතින් කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වීම සමග හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා හම්බන්තොට මහ රෝහල සමග සම්බන්ධතාවයෙන් යුතුව ලේ දන්දීමේ වැඩසටහනක් 2020.04.21 වන දින පවත්වන ලදි.
19th April 2020 11:40:52 Hours
ආරක්ෂක සේනා මධ්‍යම මුලස්ථාන බළප්‍රදේශයට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කීල්ස් සුපිරි වෙළඳසැලේ හදිසි ගිණිගැනීමක් 2020.04.18 වන දහවල් 1230 පැයට ඇතිවු අතර, එම ගිණිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.
19th April 2020 11:27:07 Hours
දැනට උද්ගතවී ඇති කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම් තත්වය හේතුවෙන් රෝගී තත්වයට පත් අයවළුන් සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයින් වෙතින් ලේ පරිත්‍යාග කිරිමට කටයුතු සිදුකරදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂක විසින් යුද්ධ හමුදාධිපතිතුමා වෙතින් ඉල්ලිමක් කර ඇත.
15th April 2020 14:50:30 Hours
දැනට උද්ගතවී ඇති කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම් තත්වය හේතුවෙන් රෝගී තත්වයට පත් අයවළුන් සඳහා ත්‍රිවිද හමුදා සමාජිකයින් වෙතින් ලේ පරිත්‍යාග කිරිමට කයයුතු සිදුකරදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂක විසින් යුද්හමුදාධිපතිතුමා වෙතින් ඉල්ලිමක් කර ඇත .
15th April 2020 14:40:23 Hours
කහගොල්ල, සහ 1 ගැහේබ යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් PCR පරික්ෂණය සම්පූර්ණ කළ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2020.04.11 වන දින වෛද්‍ය උපදෙස් හා ඵ්Cර් සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
10th April 2020 09:39:01 Hours
රන්ටැඹේ, සහ පල්ලේකැලේ යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 265 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2020.04.02 සහ 03 වන දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
10th March 2020 17:46:47 Hours
ආරක්ෂක සේනා මධ්යමහී ප්‍රධාන ශාඛාවේ නව ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් විජයභාහු පාබල රෙජිමේන්තුවට අයත් ලුතිතන් කර්නල් ඩබ්ලිවි ඩබ්ලිව් එම් පි කේ විජේකෝන් ආර්එස්පි (නි/3440) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 මාර්තු මස 10 වන දින 1040 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.