05th June 2020 14:58:52 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් සේමු/බසේමු/ඒකක/පූපා වෙතින් සිදුකරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන් 2020.06.04 වන දින ක්‍රියාත්මක කල අතර, අදාල වැඩසටහන ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හා උපදෙස් මත සියළු නිලධාරී/සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
04th June 2020 17:27:24 Hours
ජාතියේ ආරක්ෂකයා වන ආරක්ෂක අංශයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් රණවිරුවන් හට තම නිවෙස් වලින් ඈත්ව නිවාඩු නොමැතිව තම ආදරණීය බිරින්දෑවරුන්ගෙන් සහ දරුවන්ගෙන් වෙන්වී සිටීමට සිදුවී ඇත.
04th June 2020 11:12:53 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1(ක්‍රියා) වශයෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත්, නි/62967 ලුතිතන් කර්නල් කේ ඩී ගොතටුව ආර්ඩබිලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ජුනි මස 03 වන දින පෙ:ව 0900 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
03rd June 2020 16:04:40 Hours
මෙම මුලය යටතේ පාලනය වන 11 වන සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඩබිලිව් එම් ජේ ආර් කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.06.01 වන දින ආගමික වතාවත් සිදුකර සුභ මොහොතින් සිය නව තනතුරේ වැඩ භාරගැනීම සිදු කරන ලදි.
03rd June 2020 12:44:30 Hours
ජාතික ගොඩනගන්නන්ගේ සංගමයට අයත් කුණ්ඩසාලේ ගොඩනැගිල්ලේ නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි මියන්මාරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හා පල්ලේකැලේ සමුපකාර මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි මියන්මාරයේ සිට පැමිණි ස්වාමීන් වහන්සේලා 12 නමක් ඇතුලුව සිවිල් වැසියන් 2 ක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.05.31 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
27th May 2020 21:16:30 Hours
මෙම ආසේමු යටතේ පාලනය වන 121 වන බළසේනා මුලස්ථානයේ 4 වන කා:නි බළසේනාධිපති වශයෙන් කර්නල් ඩි යු එන් සේරසිංහ ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරේ රාජකාරි 2020 මැයි මස 26 වන දින සුභ මොහොතින් භාරගන්නා ලදී.
19th May 2020 20:41:35 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බලප්‍රදේශය යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය, සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨපිරිස්හී ආරක්ෂාව වෙනුවෙන් 2020.05.18 වන දින මුහුණු ආවරණ 1000 ක ප්‍රමාණයක් 11 වන සේනාංකය වෙත පරිත්‍යාග කරන ලදී.
09th May 2020 20:20:07 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයේ යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨ පිරිස්හි ආරක්ෂාව වෙනුවෙන් මහනුවර විදයාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සුපුන් මාධව වීරසිංහ මහතා විසින් මුඛ ආවරණ කට්ටල 100 ක් හා මහනුවර විදයාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු ඉංජිනේරු ජගත් චමින්ද රාජපක්ෂ මහතා විසින් IRර් උෂ්ණත්ව මානයක් හා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 2004 කණ්ඩායම විසින් මුහුණු ආවරණ කට්ටල 200ක් මෙන්ම, ආරක්ෂක ඇදුම් කට්ටල 30ක් සහ IR උෂ්ණත්ව මානයක් 2020.05.06 වන දින 11 වන සේනාංකාය වෙත පරිත්‍යාග කරන ලදි.
09th May 2020 20:01:16 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය, සහ බදුල්ල දිස්ත්රික්යන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨපිරිස්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2020.05.04 වන දින මුහුණු ආවරණ 100 ක ප්‍රමාණයක් 11 වන සේනාංකය වෙත පරිත්‍යාග කරන ලදී.
02nd May 2020 10:24:51 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය, සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨපිරිස්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෙංකඩගල සිංහ සමාජය වෙතින් 2020.04.24 වන දින මුහුණු ආවරණ 30 ක ප්‍රමාණයක් 11 වන සේනාංකය වෙත පරිත්‍යාග කරන ලදී.