06th March 2020 15:52:42 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 12 වන සේනංක බළප්‍රදේශයට අයත් බුත්තල ප්‍රාදේශිය ලේඛම් කාර්යාලය මගින් බුත්තල නගරය හා ඒ අවට වටපිටාවෙහි ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනිම සඳහා බුත්තල නගරය පිරිසිදු කිරිමේ විශේෂ වැඩසටහනක් 2020.03.02 වන දින පවත්වන ලදි.
18th February 2020 15:17:21 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති 11 වන සේනාංකයේ 10 වන සංවත්සරය 2020 පෙබරවාරි මස 15 වන දින වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ජී එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් කඳවුරු භුමියේදි පවත්වන ලදි.
14th February 2020 11:52:57 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති මහනුවර දිස්ත්‍රික්කයේ උඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හන්තාන කදු මුදුන් රක්ෂිතයේ 2020.02.10 වන දින ඇතිවු හදිසි ගිණි ගැනීම් තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 111 බළසේනා මුලස්ථාන බළසේනාධිපති තුමන්ගේ පුර්ණ උපදෙස් පරිදි යුද්ධ හමුදා භට පිරිස් සංඛ්‍යාවක් එම ස්ථානය වෙත කඩිනමින් රපොර්තු කරවන ලදි.
10th February 2020 11:07:21 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බිදුනුවැව මධුවල්පතන ප්‍රදේශයෙහි රක්ෂිතයක 2020.02.09 වන දින ඇතිවු හදිසි ගිණි ගැනීම් තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 112 බළසේනා මුලස්ථාන බළසේනාධිපති තුමන්ගේ පුර්ණ උපදෙස් පරිදි යුද්ධ හමුදා භට පිරිස් සංඛ්‍යාවක් එම ස්ථානය වෙත කඩිනමින් රපොර්තු කරවන ලදි.
08th February 2020 15:08:37 Hours
72 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ශ්‍රි ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් ප්‍රකාරව මෙම මුල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්ෂණයෙන් යුතුව මෙම බළප්‍රදේශයේ හා බළප්‍රදේශයේ යටතේ පාලනය වන සේනාංක මුලස්ථාන, බළසේනා මුලස්ථාන, ඒකකයන් වෙතින් ශ්‍රමදාන වැඩසටහන් කිහිපයක් 2020.02.07 වන දින සාර්ථක අයුරින් සිදු කරන ලදි.
05th February 2020 11:34:58 Hours
ශ්‍රි ලංකාව ඉංග්‍රිසි පාලන යටත් විජිත රජයෙන් නිදස්ව 2020.02.04 වන දිනට වසර 72ක් සපිරෙන මොහොත සනිටුහන් කරමින් මෙම මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා බ්‍රිගේඩියර් පාලන/භකාස වශයෙන් රාජකාරි ඉටුකරන ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනාගේ පුර්ණ අධීක්ෂනයෙන් හා සහභාගිත්නයෙන් යුතුව නිලධාරින් හා සෙසුනිලයින් සහභාගිත්වයෙන් රුක්රෝපණ වැඩසටහනක් සිදු කරන ලදි.
02nd February 2020 15:46:04 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති ගම්පොල සරසවිගම ප්‍රදේශයේ 2020.01.31 වන දින ඇතිවු හදිසි ගිණි ගැනීම් තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 11 සේනා මුලස්ථාන සේනාංකාධිපති තුමාගේ පුර්ණ උපදෙස් පරිදි බළප්‍රදේශයේ රාජකාරි කරනු ලබන භට පිරිස් සංඛ්‍යාවක් එම ස්ථානය වෙත කඩිනමින් රපොර්තු කරවන ලදි.
02nd February 2020 14:39:15 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාපති තුමන්ගේ සංකල්පයක් යටතේ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 122 වන බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණයෙන් හා සහභාගිත්වයෙන් යුතුව දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන හම්බන්තොට කිරින්ද මුහුද තිරයේ ශ්‍රමදාන කටයුත්තක් 2020.01.31 වන දින සිදු කරන ලදි.
26th January 2020 08:40:39 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් පාලනය වන 11 වන සේනාංකය වෙතින් බදාදා දින පුහූණුවීම් දිනයට සමගාමීව 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම මත බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ගරු ලේකම් තිස්ස බණ්ඩාර දේශකයාණන් විසින් “මීමැසි පාලනය” පිළිබඳ හරවත් දේශනයක් 2020.01.22 වන දින එම සේනාංකයේ දේශන ශාලාවේදී පෙ:ව 0900 පැයේ සිට පෙ:ව 1030 පැය දක්වා කාලය තුල පවත් වන ලදී.
24th January 2020 15:52:21 Hours