Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th June 2021 14:09:03 Hours

අවශ්‍යතා ඇති දිලිදු පවුල් සදහා වියළි සළාක ලබා දිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් ඇති වී තිබෙන කොවිඩි 19 වසංගතය හේතුවෙන් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත බ්‍රිගේඩියර් එස් අයි පි විදානගමගේ ආර්එස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් THE SECOND COFFEE INTERNATIONAL ආයතනයේ අනුග්‍රාහකත්වය මත හම්බන්තොට ප්‍රදේශයේ තොරා ගන්නා ලද දිලිදු පවුල් සඳහා එම නිවාස වෙත ගොස් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව 2021.05.31 දින වියළි සලාක බෙදා දෙන ලදි.