Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th July 2020 14:57:47 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පූඩළුඹය නගරය අවට 2020.07.07 දින 0900 පැයේ සිට 1500 පැය දක්වා ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සිදුකරන ලදි

3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙසු නිලයින් 05 කින් යුත් භටපිරිසක් මේ සඳහා ශ්‍රමදායකත්වය ලබාදී ඇත.