19th February 2024 19:29:08 Hours
ඔහුගේ විශිෂ්ඨ සේවාව සහ මානව සම්පත් සංවර්ධන සහ නායකත්ව කුසලතා සඳහා වූ දායකත්වය අගයමින් ජූරි සභාව සහ ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ උපදේශක මණ්ඩලය විසින් බ්‍රහස්පතින්දා (15) ඉන්දියාවේ මුම්බායි හි පැවති Global HR Excellence සම්මාන උළෙලේදී 2024 වසර සඳහා "Global HR නායකත්ව සම්මානය" ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්යක්ෂ මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත ප්රදානය කරන ලදී.
07th February 2024 14:31:30 Hours
අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අයත් දියතලාව ‘ක්‍රියේටර්ස්‘ ලිපි ද්‍රව්‍ය වෙළඳසැල පෙබරවාරි 07 වන දින විවෘත කරන ලදී.
06th February 2024 11:05:41 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2024 පෙබරවාරි 5 වන දින හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව නව උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී හට උපහාර දැක්වීමේ උත්සවයක් පවත්වන ලදී. නව උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදී ප්‍රධාන පිවිසුම අසල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
02nd February 2024 19:11:12 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ, ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක සහ අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරාල් ලංකා අමරපාල ගේ දැක්මට අනුව අඟහරුවාදා (30) දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි නිවාඩු නිකේතනයක් ඉදිකිරීම් සඳහා මුල්ගල් තබන ලදී.
23rd January 2024 13:12:05 Hours
"ප්රචණ්ඩ අන්තවාදය වැලැක්වීමේ සහ මැඩලීමේ උපායමාර්ගික ප්රවේශයන් “ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්" යන මාතෘකාව යටතේ මේජර් ජෙනරාල් ලංකා අමරපාල ගේ රන් පදක්කම්ලාභී නිබන්ධනය තෝරාගෙන ඇත. KINAADMAN: MNSA RC 56 සඟරාවේ ප්රකාශනය. මෙම සඟරාව ජාතික ආරක්ෂක පරිපාලනයේ මාස්ටර් (MNSA) නිත්‍ය පන්තියේ 56 වෙතින් හොඳම නිබන්ධන සම්මානලාභීන්ගේ කාර්යය ඉස්මතු කරයි.
13th January 2024 13:02:22 Hours
සෙසු නිලයින් සඳහා නව දෙමහල් භඨ නිවාසයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම බ්හරස්පතින්දා (12) දින පනාගොඩ 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු පරිශ්රටයේදී පැවැත්විණි. මෙම ගෞරවනීය අවස්ථාව ඉසේබ හි කර්නල් සේනාවිධායක සහ ශ්රීත ලංකා යුද්ධ හමුදාවේ අධ්යක්ෂ ජෙනරල් මූලය ව කළමණාකරන මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් සිදු කරන ලදී.
11th January 2024 13:46:40 Hours
ඉංජිනේරු සේවා බලකායේ 74 වැනි සංවත්සරය ජනවාරි 10 වැනි බදාදා දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍ය ස්ථානයේදී සමරනු ලැබීය.
02nd January 2024 14:41:41 Hours
යුද්ධ හමුදා භකාස විද්යායලයෙහි සේනාවිධායක බ්රිසගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී සහ ආසේමු(යා) බ්රිභගේඩියර් (පාලන හා භකාස), බ්රිවගේඩියර් කේ වීරසිංහ යූඑස්පී නව නිලයට උසස් කරන ලද අතර, නව නිලයේ නිල ලාංඡන, අධ්යඩක්ෂ ජෙනරල් මූල්යක කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් යුද්ධ හමුදා මූල්යි කළමනාකරණ ශාඛාවේදී 2024.01.02 වන දින පළඳවන ලදී.
14th December 2023 14:54:59 Hours
ඉසේබ නිලධාරීන් තිදෙනෙකු සුදුසුකම් ලබන භකාස මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක 09 හි උපාධි ප්රනධානෝත්සවය 2023 දෙසැම්බර් 13 වන දින සන්ධ්යාරවේ දී ප්ර්ධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච් වී එල් එම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්රාධානත්වයෙන් පැවැත්විණි.
14th December 2023 13:38:55 Hours
මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, අධ්යයක්ෂ ජෙනරල් මූල්‍යම කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, අද 6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැමිණෙන ලදී. අණදෙන නිළධාරීණි ලුතිනන් කර්නල් ආර්පී හේරත් ඉසේබ විසින් ඔහුව පිළිගන්නා ලද අතර, අනතුරුව රෙජිමේන්තුවේ විනය විදහා දක්වන සම්මාන මුරයකින් ඔහුව පිළිගන්නා ලදී.