05th August 2024 11:16:21 Hours
වත්මන් කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ගෞරවනීය මගපෙන්වීම යටතේ, ඉංජිනේරු සේවා බලකායේ හිටපු කර්නල් සේනාවිධායකයින්ගේ හමුවක් බලකායේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ සේවය වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා සංවිධානය කරන ලදී. මෙම උත්සවය අගෝස්තු 02 (සිකුරාදා) දින පනාගොඩ ඉංජිනේරු සේවා බළකා නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.
29th July 2024 12:22:01 Hours
හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්ස ගේ 9 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සංචාරයක් පැවැත්වීමේ සුවිශේෂී ගෞරවය හිමි විය. 2024 ජූලි 28 වන දින සිදු කරන ලද මෙම සංචාරය, රෙජිමේන්තුව සඳහා තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළේ, කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සමඟ ඔවුන්ගේ මෙහෙයුම් සහ ජයග්‍රහණ පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගනිමින්.
29th July 2024 11:12:15 Hours
2 ඉසේරෙ විසින් හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ගෞරවනීය පැමිණීම ඉරිදා දින (28) පිළිගනු ලැබීය.
28th July 2024 09:29:53 Hours
හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සෙනසුරාදා (27) ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ සිය මංගල සංචාරය සිදු කරන ලදී. කඳවුර වෙත පැමිණීමේදී පෙළ පසුකරගෙන යාමේ සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ඉසේවෘපා සේනාවිධායක, ලුතිනන් කර්නල් එස් ඩී එන් සූරියප්පෙරුම යූඑස්පී එල්එස්සී ඉසේබ විසින් ඔහුව පිළිගන්නා ලදී.
28th July 2024 09:23:11 Hours
හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජුලි 27 වන දින බුල්නෑව 15 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත බලඇණි සංචාරයක නිරත විය. අණදෙන නිළධාරී, ලුතිනන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ විසින් කර්නල් සේනාවිධායකගේ සම්ප්‍රාප්තිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව රෙජිමේන්තුවේ විනය ප්‍රදර්ශනය කරමින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
27th July 2024 08:51:21 Hours
ඉංජිනේරු සේවා බළකාය විසින් ආරාධිත කථිකයා ලෙස මොහාන් සමරනායක මහතා සහභාගි වූ ආකර්ශනීය සහ සිතට පොළඹවන උත්සවයක් සංවිධානය කරන ලදී. මෙම ප්‍රබෝධමත් උත්සවය පසුගිය සිකුරාදා (ජූලි 26) දින ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.
24th July 2024 09:12:15 Hours
යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 15 වන කර්නල් සේනාවිධායක ලෙස පානදුර 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සිය පළමු සංචාරය 2024 ජූලි 23 දින සිදු කරන ලදී.
23rd July 2024 23:40:27 Hours
2024 ජූලි 21 වන දින යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගේ ගෞරවනීය පැමිණීම 17 ඉසේරෙ විසින් පිළිගනු ලැබීය.
19th July 2024 12:07:56 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 6 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, වටරැක වෙත 2024 ජූලි 16 වන දින සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
16th July 2024 16:21:22 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි 15 වන දින අතුරුගිරියේ පිහිටි 7 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත නිල සංචාරයක නිරත විය.