17th August 2024 10:18:11 Hours
නුදුරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා යුධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයී පීඑස්සී, වෙත ඉංජිනේරු සේවා බලකාය විසින් ඔහු හට සමුදීමේ උත්සවය 2024 අගෝස්තු 16 දින පැවති අතර, ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ජාතියට වසර 35ක ආදර්ශමත් සහ කීර්තිමත් සේවාවක් ඉටු කිරීමෙන් අනතුරුව 2024 අගෝස්තු 20 වැනි දින යුද හමුදාවෙන් සමුගන්නා ලදී
16th August 2024 10:14:56 Hours
යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බි පෙරේරා ආර්ඩබ්පී යූඑස්පි එන්ඩිසී පීඑස්සී විසින් 2024 අගෝස්තු 15 වන දින කඹුරුපිටිය 12 (ස්වේ) ඉසේරෙ වෙත සංචාරයක නිරත විය.
16th August 2024 09:43:08 Hours
2024 අගෝස්තු 15 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැපලෙහි සිහිවටන සහ කලා නිර්මාණ ප්රදර්ශනාගාරයක් වන “Creator Forge” ප්‍රදර්ශනාගාරය නැවත එළිදැක්වීම ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉසේබ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්වසී සින් සිදුකරන ලදී.
16th August 2024 08:59:01 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පාලින්දනුවර ‘පර්ල් එජ්‘ නිවාඩු නිකේතනයෙහි ‘වෙස්ට් කොටේජ්‘ කොටස 2024 අගෝස්තු 15 වන දින විවෘත කරන ලදී.
16th August 2024 08:08:37 Hours
රෙමඉසේබ නිලධාරී නිවස්නයේ නවතමයෙන් ඉදිකරන ලද නවාතැන් ප්‍රදේශය “The Snug” යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් බ්‍රහස්පතින්දා (15) විවෘත කරන ලදී.
13th August 2024 11:55:09 Hours
2024 අගෝස්තු 12 වන දින මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක විසින් සිදුකල සංචාරය වෙනුවෙන් සත්කාරකත්වය සැපයීමේ සුවිශේෂී ගෞරවය මුලතිව්හි ඉසේබ නිලධාරි අණදෙන භට පිරිස් වෙත හිමි විය.
13th August 2024 10:41:41 Hours
හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සඳුදා (12) 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැමිණියේය. මෙම සංචාරයට පැමිණි කර්නල් සේනාවිධායක වෙත කඳවුරු දොරටුව අසලදී ‘ඩ්‍රයිව් පාස්‘ ආචාරය පිරිනමන ලද අතර අනතුරුව අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් එච් කේ සී කේ හෙට්ටිආරච්චි ඉසේබ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
12th August 2024 13:13:41 Hours
යුද්ධ හමුදා ලේකම් සහ කර්නල් සේනාවිධායක ඉසේබ, මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අගෝස්තු 11 වන දින කිලිනොච්චියේ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සිය මංගල සංචාරය සිදු කරන ලදී.
12th August 2024 10:11:09 Hours
හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අගෝස්තු 11 වන දින යාපනය, අයියකච්චි හි පිහිටි 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සිය මංගල සංචාරය සිදු කරන ලදී. 5 ඉසේරෙ හි දෙවන අණදෙන නිලධාරී මේජර් ඒජීඑච් නෙරංජන් ඉසේබ විසින් සංචාරයට පැමිණි කර්නල් සේනාවිධායකව උණුසුම් ලෙස පිළිගත් අතර පසුව රෙජිමේන්තුවේ විනය ප්‍රදර්ශනය කරමින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
06th August 2024 13:21:20 Hours
හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඉරිදා (04) දින 10 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැමිණියේය. පැමිණි කර්නල් සේනාවිධායක අණදෙන නිළධාරී, මේජර් ආර්පීඒ රෝහණ යූඑස්පී එල්එස්සී ඉසේබ විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව රෙජිමේන්තු විනය විදහා දක්වන කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.