Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

මුල් පුවත

  • නොවැම්බර් මස අවසාන සතියෙහි පැවති සෙසුනිල පුහුණු දින දේශනය

    30th November 2023 10:25:45 Hours

    ඉසේබ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සංකල්පයට අනුව ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන්ගේ වෘත්තීය දැනුම සහ සමාජ දැනුම වර්ධනය කිරීම සඳහා සෑම බදාදා දිනකම පවත්වනු ලබන දේශන මාලාවේ නොවැම්බර් මස අවසාන දේශනය 2023.11.29 වන දින Zoom තාක්ෂණය ඔස්සේ ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ රෙජිමේන්තු සැරයන් මේජර් බනි 1 එම්ඩීඩීඑස් ප්‍රියංකර විසින් 'ඇඳුම් රෙගුලාසි' යන මාතෘකාව යටතේ පවත්වන ලදී.

  • ඉංජිනේරු සේවා බලකායේ හිටපු කර්නල් සේනාවිධායකවරුන්ගේ සුහද හමුව

    29th November 2023 17:52:00 Hours

    අභිමානයෙන් හා මතකය සිහිපත් කරමින් සිතෙහි දෝංකාර දෙන ලද සුවිශේෂී අවස්ථාවක් ලෙස, වත්මන් කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු සේවා බලකායේ හිටපු කර්නල් සේනාවිධායකවරුන් මෙම සම්භාවනීය උත්සවයකට එක්විය. 2023 නොවැම්බර් 25 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බළකා නිලධාරි නිවස්නයේ දී පවත්වන ලද මෙම සුවිශේෂී හමුව, ශ්‍රී ලංකා යුද හමුදාවට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් බලකාය හැඩගස්වාලීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ගෞරවනීය නායකයින්ට හෘදයාංගම උපහාරයක් ලෙස සිදු විය.

  • ලුතිතන් කර්නල් එම්පීසීන් ගුණසේන එල්එස්සී ඉසේබ මානි 1 (නිලධාරි ප්‍රගමන) සහ ප්‍රමානි 1ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.

    29th November 2023 16:14:36 Hours

    ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරි 1 (නිලධාරි ප්‍රගමන) සහ වැ.බ. ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස ලුතිතන් කර්නල් එම්පීසීඑන් ගුණසේන එල්එස්සී ඉසේබ 2023 නොවැම්බර් මස 29 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.

  • ලුතිතන් කර්නල් එම්පීසීන් ගුණසේන එල්එස්සී ඉසේබ මානි 1 (නිලධාරි ප්‍රගමන) සහ ප්‍රමානි 1ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.

    29th November 2023 16:14:00 Hours

    ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරි 1 (නිලධාරි ප්‍රගමන) සහ වැ.බ. ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස ලුතිතන් කර්නල් එම්පීසීඑන් ගුණසේන එල්එස්සී ඉසේබ 2023 නොවැම්බර් මස 29 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.

  • 15 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 4 වන අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ රාජකාරි ආරම්භ කරන ලදී.

    29th November 2023 12:50:17 Hours

    ගල්නෑව, 15 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 4 වන අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ ඉසේබ 2023 නොවැම්බර් මස 27 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.

  • මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 8 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට පැමිණෙන ලදී.

    24th November 2023 16:20:58 Hours

    මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, මූල්යේ කළමනාකරණ අධ්යtක්ෂ ජනරල් සහ ඉංජිනේරු සේවා බලකා කර්නවිධායකල් සේනා විසින් 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට 2023නොවැම්බර් මස 27 වන දින සංචාරය කරන ලදී. මෙම සංචාරය, රෙජිමේන්තුව සඳහා තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළ අතර, කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ ක්රිායාකාරකම් සහ ජයග්රකහණ පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගත්හ. ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකයෙකු 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි.

  • රජයේ පාසල් විදුහල්පති සේවයට යන ලුතිතන් එස් ප්රේEමනාන්තන් ඉසේබ

    23rd November 2023 15:16:32 Hours

    ඉංජිනේරු සේවා බලකායේ 10(ස්වේ) ඉසේරෙ ට අයත් නි/11654 ලුතිතන් එස් ප්රේ මනාන්තන් ඉසේබ යුද්ධ හමුදාවට බැදීමට ප්රේථම රජයේ ගුරු සේවයේ නියැලී සිටියදී පෙනී සිටින ලද ශ්රීන ලංකා විදුහල්පති සේවයේ තරග විභායෙන් සමත්ව, රජයේ පාසල් විදුහල්පතිවරයෙක් ලෙස ලද පත්වීමට අනුව නුදුරෙදී ඒ සදහා යාමට ප්රගථම 2023.11.22 වන දින ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්යකස්ථානයේදී හමුවන ලදී.

  • ඉංජිනේරු සේවා බලකා නිලධාරීන්ගේ පුහුණු දිනය නොවැම්බර් මස 4 වන සතිය

    23rd November 2023 15:04:20 Hours

    ත්රිඳවිධ හමුදා මූලස්ථානය ඉදිකිරීම් ව්යාසපෘතියේ, ව්යානපෘතිය නිලධාරි වන මේජර් බීඑච්ඩී සදරුවන් එල්එස්සී ඉසේබ විසින් 'ජාත්යූන්තර මානුෂීය නීතිය සහ යුද්ධ හමුදා රාජකාරි පිළිබඳ එහි ප්රාවයෝගික යෙදුම' යන මැයෙන් දේශනය පවත්වන ලදී.

  • ගෞරවනීය සේවය - ඉසේබ ප්‍රවීණයන් ගේ සුහද හමුව

    20th November 2023 15:33:00 Hours

    ඉංජිනේරු සේවා බලකායේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සුහද හමුවක් 2023 නොවැම්බර් 19 වන දින ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකගේ සංකල්පය අනුව විශ්‍රාමික නිලධාරීන්ගේ සහ විශ්‍රාමික සෙසු නිලයින්ගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීමේ අර්ථවත් දේශනයකින් උත්සවය ආරම්භ විය..