Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th November 2023 10:25:45 Hours

නොවැම්බර් මස අවසාන සතියෙහි පැවති සෙසුනිල පුහුණු දින දේශනය

ඉසේබ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සංකල්පයට අනුව ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන්ගේ වෘත්තීය දැනුම සහ සමාජ දැනුම වර්ධනය කිරීම සඳහා සෑම බදාදා දිනකම පවත්වනු ලබන දේශන මාලාවේ නොවැම්බර් මස අවසාන දේශනය 2023.11.29 වන දින Zoom තාක්ෂණය ඔස්සේ ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ රෙජිමේන්තු සැරයන් මේජර් බනි 1 එම්ඩීඩීඑස් ප්‍රියංකර විසින් 'ඇඳුම් රෙගුලාසි' යන මාතෘකාව යටතේ පවත්වන ලදී.

මේ සඳහා ඉසේබට අයත් අයත් ඒකක සහ ආයතනවල විශාල සෙසුනිල පිරිසක් Zoom තාක්ෂණය හරහා සහභාගී විය.