08th July 2024 16:14:11 Hours
යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි 04 වන දින බත්තරමුල්ලේ පිහිටි 14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත කඳවුරු සංචාරයක නිරත විය. අණදෙන නිලධාරි, ලුතිනන් කර්නල් ඩබ්ලිව් යූ එස් කරුණාරත්න ඉසේබ විසින් කර්නල් සේනාවිධායක පැමිණීමත් සමඟ උණුසුම් පිළිගැනීමක් සිදු කරන ලද අතර, පසුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
04th July 2024 21:23:53 Hours
8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට, යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුලි 02 වන දින සිදු කරන ලද මෙම සංචාරය, රෙජිමේන්තුව සඳහා තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළ අතර, කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ මෙහෙයුම් සහ ජයග්‍රහණ පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගත්තේය.
01st July 2024 14:12:00 Hours
යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බි පෙරේරා ආර්ඩබ්පී යූඑස්පි එන්ඩීයූ පිඑස්සී ගේ සංකල්පයට අනුව, ඉංජිනේරු සේවා බලකා නිලධාරීන් සෙනසුරාදා (29) දින පුහුණු සැසියක් සහ දැනුම බෙදාගැනීමේ සැසියක් පානදුර 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හිදී පවත්වන ලදී.
25th June 2024 18:03:15 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි 25 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩමුළුව වෙත පැමියේය.
25th June 2024 14:27:52 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සෙනසුරාදා (22) දින 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සංචාරය කරන ලදී. සපැමිණි කර්නල් සේනාවිධායක, අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව රෙජිමේන්තුවේ විනය ප්‍රදර්ශනය කරමින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
23rd May 2024 17:54:00 Hours
මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඉංජිනේරු සේවා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස අඟහරුවාදා (මැයි 21) දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.
21st May 2024 11:10:48 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024.05.20 වන දින ඉසේබ කර්නල් සේනාවිධායක ධූරය අත් හරින ලදී.
21st May 2024 11:10:37 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024.05.20 වන දින ඉසේබ කර්නල් සේනාවිධායක ධූරය අත් හරින ලදී.
15th May 2024 08:11:19 Hours
1st ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ බලලත් නිළධාරීන් සහ සැරයන්වරුන් හට කෙටි කාලයක් තුලදී නවතමයෙන් ඉදිකරන ලද බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නය අඟහරුවාදා (14) දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සපැමිණි අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් විවෘත කරන ලදී.
13th May 2024 19:32:48 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ උත්සවයට, මූල්‍යය කළමනාකරණ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 මැයි 13 දින එම අවස්ථාවට සහභාගී විය.