20th August 2024 08:50:01 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ 15 වන සභාපතිණි උදිතා පෙරේරා මැතිණිය 2024 අගෝස්තු 19 වන දින සභාපති ධූරයේ රාජකාරී භාරදෙන ලදී.
13th August 2024 11:19:00 Hours
ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණියගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 08 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
02nd August 2024 10:45:16 Hours
ඉංජිනේරු සේවා බලකා 6 නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් අයිපී හෙට්ටිආරච්චි යූඑස්පී 2024 අගෝස්තු 02 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
14th July 2024 14:57:52 Hours
1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අභිමානවත් 74 වන සංවත්සරයට සමගාමීව මහරගම අපේක්ෂා රෝහලේ රුධිර බැංකු මධ්‍යස්ථානය සමඟ එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් 2024.07.11 වන දින 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
14th July 2024 10:14:12 Hours
ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලා අංක 49 නිලධාරින් සහ සෙසුනිලයන් 16 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2024 මැයි මස 10 දින සිට 2024 ජූලි මස 11 දින දක්වා දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පැවැත්විය. මෙම පාඨමාලාව එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රගේඩියර් ආර්.පී මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ පැවැත්විය.
09th July 2024 14:45:00 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජූලි 06 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙය ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණියගේ ගෞරවනීය මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ පැවැත්විණි.
30th June 2024 22:34:22 Hours
ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණියගේ මගපෙන්වීම යටතේ 4(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ඉසේබ සේවා වනිතා ශාඛාව හරහා මූල්‍ය පරිත්‍යාග වැඩසටහනක් බ්‍රහස්පතින්දා දින සිදු කරන ලදී. (27)
03rd June 2024 13:42:31 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව (CES-SVB) විසින් 2024 මැයි 30 වන දින රෙමඉසේබ හි නිලධාරී නිවස්නයේදී ඉසේබ සේවා වනිතා ශාඛාවෙ හි නික්මයන සභාපතිණි සුරංගි අමරපාල මැතිණියට සරල සමුගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.
03rd June 2024 13:11:16 Hours
ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව ගෞරවනීය සභාපතිණිය ලෙස උදිතා පෙරේරා මැතිණිය 2024 මැයි මස 30 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදී.
10th April 2024 11:58:53 Hours
ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2024 අප්‍රේල් 09 වන දින අතුරුගිරිය 7(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේදී ඉංජිනේරු සේවා බලකායේ සේවය කරන තෝරාගත් පිරිස් අතර වියළි සලාක ඇසුරුම් 200ක් බෙදා දෙන ලදී.