18th January 2024 09:08:05 Hours
ප්රබජා ආධ්‍යා.ත්මයේ හද උණුසුම් කරවන අයුරින්, 12 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේස්වේ) සිය වාර්ෂික සේවා වනිතා උත්සවය 2024 ජනවාරි 15 වන දින, ඒකක මූලස්ථාන පරිශ්රායේදී පවත්වන ලදී. ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී සුරංගි අමරපාල මැතිණියගේ මගපෙන්වීම ඇතිව සංවිධානය කරන ලද මෙම උත්සවය 12(ස්වේ) ඉසේරෙ තුළ සේවය කරන සිවිල් සේවකයින්ගේ දරුවන්ගේ සුභසාධනය සඳහා දායක වීම අරමුණු කර ගෙන ඇත.
09th January 2024 23:25:00 Hours
දයානුකම්පාවේ සහ සහයෝගීතාවයේ හෘදයාංගම ඉරියව්වක් ලෙස, 6 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (6(V) ESR) පසුගියදා ඉසේබ සේවා වනිතා ශාඛාව හරහා අක්ෂි පිලිකා රෝගයකින් පෙළෙන සෙ/6එස්00828 කෝප්රල් ලාල් රංජිත් එච්එච් ගේ, එච්.එච්. පහන්දි තාරුකා ගමගේ දියණිය හට වෛද්‍ය ආධාර සැපයීම සඳහා මූල්යව පරිත්යාෝගයක් සිදු කරන ලදී.
08th January 2024 16:47:12 Hours
බ්‍රිගේඩියර් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී 2024 ජනවාරි 08 වන දින යුහමු හි, ඉංජිනේරු සේවා අධ්‍ය>ක්ෂක මණ්ඩලයේදී අධ්‍ය ක්ෂක ඉංජිනේරු සේවා ලෙස වැඩ භාර ගන්නා ලදී.
04th January 2024 14:52:29 Hours
ඉංජිනේරු සේවා බලකායේ 74 වැනි සංවත්සර බළකා දිනයට සමගාමීව සංවිධානය කරන ලද කිතුනු දේව මෙහෙය 2024 ජනවාරි මස 03 වන දින රෙමඉසේබ හිදී පැවැත්විණි. ඉංජිනේරු සේවා අධ්‍යlක්ෂ මණ්ඩලයෙහි කර්නල් (ඉංජිනේරු සේවා) කර්නල් එම්එන්ජේ පෙරේරා, ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍යn මධ්යයස්ථාන සේනාවිධායක කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී, ඉංජිනේරු සේවා බලකායේ ජ්යෙජෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය.
04th January 2024 14:40:43 Hours
ඉංජිනේරු සේවා බළකායේ 74 වැනි සංවත්සරයට සමගාමීව බළකායේ සාමාජිකයින්ට, ධජයන්ට සෙත් පැතීමට සහ මියගිය රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද ඉස්ලාමීය ආගමික උත්සවය 2023.12.28 වන දින හංවැල්ල ජුම්මා මස්ජිද් පල්ලියේදී පැවැත්විණි.
03rd January 2024 12:46:55 Hours
ඉංජිනේරු සේවා බලකා 74 වන සංවත්සර උත්සවයට සමගාමීව, ඉංජිනේරු සේවා බලකාය විසින් බළකායේ සියලුම සාමාජිකයින්ට ආශිර්වාද පතා බහු ආගමික වතාවත් පවත්වන ලදී. හින්දු ආගමික උත්සවය 2023 දෙසැම්බර් 27 වන දින වැල්ලවත්තේ මයුරපති ශ්රීආ භද්රවකාලී අම්මාන් කෝවිලේදී පවත්වන ලදී.
26th December 2023 17:16:55 Hours
යුද හමුදා මූලස්ථානයේ පිහිටි ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ඉංජිනේරු සේවා ලෙස සේවය කළ ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් ඊ ඒ ඩී කේ එදිරිසිංහ කෙටි අසනීප තත්ත්වයකින් පසු ඉරිදා (24) සවස අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 52 වැනි වියේ පසුවිය.
13th December 2023 12:19:48 Hours
2023 දෙසැම්බර් 5 වැනි දින, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, මූලයදෙ කළමනාකරණ අධ්ය්ක්ෂ ජෙනරල් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සිය මංගල කදවුරු සංචාරය සිදුකරන ලදී. ඒකකයට උද්යෝගය සහ සුහදතාවය, විවිධ ආකර්ශනීය ක්රිවයාකාරකම් වලින් පිරුණු මෙම සංචාරය නායකත්වය සහ භට පිරිස් අතර ශක්තිමත් බැඳීම පෙන්නුම් කළේය.
12th December 2023 09:36:20 Hours
12 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සඳහා ඓතිහාසික මොහොතක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරල් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක සිය මංගල සංචාරය 2023 දෙසැම්බර් 04 දින සිදු කරන ලදී. මෙම සංචාරයේදී හමුදා නිලධාරීන්ගේ සුහදත්වය සහ කැපවීම විදහා දැක්වෙන වැදගත් සිදුවීම් මාලාවකින් සනිටුහන් විය.
10th December 2023 20:53:58 Hours
2023 දෙසැම්බර් 9 වන දින, කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී යුධ හමුදා භකාස විද්‍යලයේ 10 වන සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදී.