10th December 2023 12:11:59 Hours
මූලයමෙ කළමනාකරණ අධ්ය්ක්ෂ ජෙනරල් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2023 නොවැම්බර් මස 29 වන දින 14 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (සෙව්) හි සංචාරයක නිරත විය.
08th December 2023 13:03:50 Hours
මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරල් සහ ඉංජිනේරු සේවා බළකා කර්නල් සේනාවිධායක, පානදුර 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 2023 නොවැම්බර් 28 දින සංචාරයක නිරත වෙමින් සුහදත්වයේ දිනයක් සනිටුහන් කරන ලදී.
07th December 2023 16:17:00 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්යරස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කල කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී 2023 දෙසැම්බර් මස 06 වන දින එම තනතුර අත්හරින ලදී. රෙජිමේන්තු මධ්යඑස්ථානය වෙත පැමිණි මධ්යරස්ථාන සේනාවිධායක, නියෝජ්යස මධ්යජස්ථානය සේනාවිධායක කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී විසින් පිළිගැනීමෙන් පසු කදවුරු සම්මාන මුරයක් පිරිණැමීමෙන් අනතුරුව ඉසේබ රණවිරු ස්මාරකය අභියස මියගිය රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දක්වා, සම්මාන පෙළපාලිය පිළිගැනීමෙන් පසු සමූහ ඡායාරුපයකට පෙනී සිට, සියළු නිල භෝජනාගාරයේ පැවති තේ පැන් සංග්රෙහයට සහභාගී වී සියළු නිලයින් ඇමතීමෙන් පසු නික්ම යන ලදී.
30th November 2023 11:22:28 Hours
ලුතිනන් කර්නල් ජේඒසී පද්මකුමාර ශ්‍රීලයුපොදුසේබ විසින් 2023 නොවැම්බර් 29 වන දින රෙමඉසේබ හි පැවති නිලධාරි පුහුණු දිනයේදී ‘වැටුප් ගැටළු’ පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
30th November 2023 10:25:45 Hours
ඉසේබ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සංකල්පයට අනුව ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන්ගේ වෘත්තීය දැනුම සහ සමාජ දැනුම වර්ධනය කිරීම සඳහා සෑම බදාදා දිනකම පවත්වනු ලබන දේශන මාලාවේ නොවැම්බර් මස අවසාන දේශනය 2023.11.29 වන දින Zoom තාක්ෂණය ඔස්සේ ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ රෙජිමේන්තු සැරයන් මේජර් බනි 1 එම්ඩීඩීඑස් ප්‍රියංකර විසින් 'ඇඳුම් රෙගුලාසි' යන මාතෘකාව යටතේ පවත්වන ලදී.
29th November 2023 17:52:00 Hours
අභිමානයෙන් හා මතකය සිහිපත් කරමින් සිතෙහි දෝංකාර දෙන ලද සුවිශේෂී අවස්ථාවක් ලෙස, වත්මන් කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු සේවා බලකායේ හිටපු කර්නල් සේනාවිධායකවරුන් මෙම සම්භාවනීය උත්සවයකට එක්විය. 2023 නොවැම්බර් 25 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බළකා නිලධාරි නිවස්නයේ දී පවත්වන ලද මෙම සුවිශේෂී හමුව, ශ්‍රී ලංකා යුද හමුදාවට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් බලකාය හැඩගස්වාලීමේ දී ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ ගෞරවනීය නායකයින්ට හෘදයාංගම උපහාරයක් ලෙස සිදු විය.
29th November 2023 16:14:36 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරි 1 (නිලධාරි ප්‍රගමන) සහ වැ.බ. ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස ලුතිතන් කර්නල් එම්පීසීඑන් ගුණසේන එල්එස්සී ඉසේබ 2023 නොවැම්බර් මස 29 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.
29th November 2023 16:14:00 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරි 1 (නිලධාරි ප්‍රගමන) සහ වැ.බ. ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස ලුතිතන් කර්නල් එම්පීසීඑන් ගුණසේන එල්එස්සී ඉසේබ 2023 නොවැම්බර් මස 29 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.
29th November 2023 12:50:17 Hours
ගල්නෑව, 15 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 4 වන අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ ඉසේබ 2023 නොවැම්බර් මස 27 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.
24th November 2023 16:20:58 Hours
මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, මූල්යේ කළමනාකරණ අධ්‍යtක්ෂ ජනරල් සහ ඉංජිනේරු සේවා බලකා කර්නවිධායකල් සේනා විසින් 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට 2023නොවැම්බර් මස 27 වන දින සංචාරය කරන ලදී. මෙම සංචාරය, රෙජිමේන්තුව සඳහා තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළ අතර, කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ ක්රිායාකාරකම් සහ ජයග්රකහණ පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගත්හ. ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකයෙකු 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි.