17th June 2021 10:12:23 Hours
17th June 2021 09:21:45 Hours
14th June 2021 16:43:48 Hours
10 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 5 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් ආර්පීඒ රෝහණ එල්එස්සී ඉසේබ ජ්‍යෙෂෂ්ඨ නිලධාරි තුමන් 2021.06.14 දින එම මූලස්ථානයෙදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
12th May 2021 11:04:35 Hours
ඉංජිනේරු සේවා බලකාය විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් පවත්වන ලද සිවිල් සම්බන්ධීකරණ වැඩසටහනක් ලෙස මහරගම සුචරිතෝදය ළමා නිවාසයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් 2021 අප්‍රේල් 07 වන දින සංවිධානය කරන ලදී.
12th May 2021 11:02:12 Hours
ගලයාය ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ 22 වන සේනාවිධායක වරයා වශයෙන් කර්නල් එන්ඩබ්පීඑස්එම් පෙරේරා 2021 මාර්තු 24 වන දින වැඩභාර ගන්නා ලදී.
12th May 2021 11:00:36 Hours
ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම්එන්ජේ පෙරේරා 2021 මාර්තු මස 24 වන දින වැඩභාර ගන්නා ලදී.
21st September 2018 15:28:06 Hours
මේජර් කේඒඑස්එස් පෙරේරා ඉසේබ 2018 සැප්තැම්බර් 08 වන දින 7 (සෙව්) වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස වැඩ භාරගත් අතර නව අණදෙන නිලධාරිනිය වෙනුවෙන් සම්මාන මුරයක්ද පවත්වන ලදි.
21st September 2018 15:24:38 Hours
7 (සෙව්) වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කල මේජර් ඒස්ඩීඒන් සූරියප්පෙරුම ඉසේබ, නුදුරේදී 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරෙහි වැඩ භාර ගැනීම සඳහා 2018 සැප්තැම්බර් 07 වන දින සිය තනතුරෙහි වැඩ අත්හරින ලද අතර එම ජ්යෙුෂ්ඨ නිලධාරී වෙනුවෙන් සම්මාන මුරයක් සහ සියළු නිල තේ පැන් සංග්‍ර හයක්ද පවත්වන ලදි.
20th September 2018 11:42:11 Hours
23rd July 2018 08:49:33 Hours
ඉංජිනේරු සේවා බලකායට අයත් ඒකක/ආයතන යටතේ ගිණුම් තැබීම් සම්බන්ධව කටයුතු කරන සෙනීන් හට ගිණුම් තැබිම් සම්බන්ධව දැනුම ලබාදීම හා ගිණුම්තුල ඇතිවන නිරීක්ෂණ අවම කර ගැනීමේ අරමුණින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍ය ස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබු 6 වන ගිණුම් ලිපිකරු පාඨමාලාව 2018.07.19 දින සාර්ථකව අවසන් වන ලදී.