Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th October 2024 13:41:07 Hours

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල විසින් සිදුකරන ලද ශ්‍රමදානය

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලේ 27 වන සංවත්සර උත්සවයට සමගාමිව, සේනාවිධායක කර්නල් එන් වනිගසිංහ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ⁣අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ,නිලධාරින් ,රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් මිගොඩ ආයුර්වේද රෝහලේ ශ්‍රමදානයක් 2024 ඔක්තෝබර් මස 17 දින පවත්වන ලදි.