Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th October 2024 09:52:21 Hours

නව බ්‍රිගේඩියර් පාලන හා භකාස තනතුර භාර ගැනීම

බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් පාලන හා භකාස ලෙස 2024 ඔක්තෝම්බර් 16 වන දින වැඩ භාර ගන්නා ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් නව පත්වීමේ රාජකාරි භාර ගැනීම වෙනුවෙන් බ්‍රිගේඩියර් පාලන හා භකාස වෙත සිය සුභ පැතුම් පිරිනැමීය.

පුවත් අනුග්‍රහය army.lk/SfhqWest