නවතම ප්රවෘත්ති
02nd September 2025 10:01:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජුනි 27 වන දින රාජකාරි ආරම්භ කළ අතර, එය ආගමික චාරිත්‍රාණූකූලව සහ විධිමත් හමුදා සම්ප්‍රදායන් අනුව සනිටුහන් විය.
06th November 2025 14:27:15 Hours
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය ඔවුන්ගේ අභිමාණවත් 76 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 21 දින සමරන ලදී. ක්‍රිකට් තරඟාවලියක්, ආගමික වැඩසටහනක්, අණදෙන නිළධාරිණී වෙනුවෙන් කඳවුරු මුරයක්, පැල රෝපණය,සියලුම නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ රාත්‍රී සංගීත සැඳැවකින් උත්සවය සමන්විත විය.
23rd October 2025 14:51:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අනූෂානි කුලතුංග මහත්මියගේ මගපෙන්වීම යටතේ 2025 ඔක්තෝබර් 21වන දින 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවයේ නියුතු සිවිල් කාර් යය මණ්ඩලයට වියලි සලාක බෙදා දීමේ උත්වයක් පවත්වන ලදී.
15th October 2025 21:25:23 Hours
යුද්ධ හමුදා මූලික රෝහල (පනාගොඩ) හි නව අණදෙන නිලධාරිණිය වශයෙන් කර් නල් ආර් ඒ ඒ ඩබ්ලිව් විජයසිංහ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණිය 2025 සැප්තැම්බර් මස 24 දින පනාගොඩ, යුද්ධ හමුදා මූලික රෝහල් කාර් යාලෙය්දී සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.