03rd July 2025 16:38:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ නව සභාපතිනිය වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මැතිණිය වන ජී අනුෂානි කුලතුංග මැතිණිය ධුරයේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් රෙමශ්‍රීලයුවෛබ වේරහැර හිදී 2025.07.02 දින උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවය ආගමික වතාවත් වලින් අනතුරුව ඉතා චාම් අයුරින් පවත්වන ලදී.
18th June 2025 18:01:52 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2025 ජුනි මස 13 සිට 15 දින දක්වා නැගෙනහිර ප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය. එහිදි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ශ්‍රිලයුවෛබට අයත් කඳවුරු පරීක්ෂාව සහ භඨ පිරිස්වල සුභසාධක කටයුතු පිළිබද සොයා බලන ලදී.
21st May 2025 15:17:55 Hours
වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2025 මැයි මස 14 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදි බෝධි පූජාමය පිංකමක් සංවිධානය කරන ලදී.
14th April 2025 12:06:17 Hours
2025 වර් ෂයේ උදාවන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පී එන්පීඑස් පීඑස්සී විසින් නිකුත් කරනු ලබන සුභාශිංසන පණිවුඩය
11th April 2025 13:27:04 Hours
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය එක්ව 2025 අප්‍රේල් මස 10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිඩාංගනයේදි බක්මහ සැනකෙළියක් පවත්වන ලදී.
01st April 2025 10:29:01 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය 2025 වසරෙහි පලවන නිළධාරී පුහුණු දිනය ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ජා බලසේනා මුලස්ථාන සේනාවිධායක හා ශ්‍රි ලංකා යුද්ධ හමුද වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පි ඒ ඩි ඩි ධර් මකිර් ති ආර් ඩබ් පි ආර් ඒස් පි යුඑස්පි පිඑස්සි පිටිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබා දී ඇති උපදෙස් අනුව, 2025 මාර් ු 20 වන දින නිලධාරීන් 130 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.
15th February 2025 11:47:22 Hours
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 11 වන වෛද්‍ය කණ්ඩායමට වේරහැර ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සුබ පැතුම් පිරිණැමීමේ උත්සවයක් 2025 ජනවාරි මස 31 දින පැවැත් විය.
21st January 2025 11:24:39 Hours
21st November 2024 18:40:28 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය 2024 වසරෙහි සිව්වන නිළධාරී පුහුණු දිනය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධානි සහ ශ්‍රි ලංකා යුද්ධ හමුද වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පි පිඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව් ඒ යු එස් වනසේකර ආර්ඩබ්ලිව්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබා දී ඇති උපදෙස් අනුව, 2024 නොවැම්බර් 20 වන දින නිලධාරීන් 130 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.
13th November 2024 11:08:52 Hours
වෛද්‍ය බලකා සේවාවනිතා ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව වෛද්‍ය බලකා සමාජිකයින්ගේ දුවා දරුවන් වෙනුවෙන් 2023 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දූ දරුවන් හට ත්‍යාග ප්‍රධානය කිරීම සදහා වැඩසටහනක් 2024.11.09 දින 0900 පැයේ සිට වෛද්‍ය බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරල් ඩීකේඑස්කේ දොලගේ යූඑස්පී පීඑස්සී හා වෛද්‍ය බලකා සේවාවනිතා ගරු සභාපතිතුමිය වන කළ්‍යාණි විජේරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී