12th July 2024 15:16:55 Hours
මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ ඩොලගේ යූඑස්පී පීඑස්සී 2024 ජූලි 10 වන දින ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 14 වන කර්නල් සේනාවිධායක ලෙස වැඩ භාර ගත් අතර එය ආගමික වතාවත් සහ යුද්ධ හමුදා චාරිත්රානුතුලව සහ විධිමත් හමුදා සම්ප්‍රධායන් අනුව සිදුවිය.
28th June 2024 11:38:56 Hours
2024 වර්ෂයේ දෙවන කාර්තුවට අදාල නිළධාරි පුහුණු දින වැඩමුළුව මෙම රෙම බළකාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරි/නිළධාරිණියන්ගේ සහභාගිත්වයෙන් 2024.06.26 වන දින රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණ.
09th May 2024 12:51:05 Hours
යුද්ධ හමුදා භකාස අණසකහි අඥාපති මේජර් ජෙනරාල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යුඑස්පි එන්ඩිසි 2024 මැයි 08 වන දින ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරීක්ෂාව සඳහා පැමිණි අතර, යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව භකාස අණසක අඥාපති වෙත කඳවුරු සම්මාණ මුරයකින් සිය ආචාර පිරිනමන ලදී.
26th April 2024 09:11:13 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම්පිඑස්ආර් අමරසේකර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී 2024 අප්‍රේල් මස 22 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේ දී වැඩ භාර ගන්නා ලදී.
22nd February 2024 11:56:04 Hours
2024 වර්ෂයේ පළවන කාර්තුවට අදාල නිළධාරි පුහුණු දින වැඩමුළුව මෙම රෙම බළකාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරි/නිළධාරිණියන් 120 කගේ සහභාගිත්වයෙන් 2024.02.21වන දින මෙම මධ්‍යස්ථානයේදි පැවැත්විය.
31st January 2024 12:10:21 Hours
31st January 2024 10:01:20 Hours
16th January 2024 16:41:01 Hours
06th November 2023 13:31:44 Hours
04th September 2023 15:46:33 Hours