Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය
විපතේදී පිහිට
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
බලකාධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක
අධ්‍යක්ෂක සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් කාර්යාලය
අධ්‍යක්ෂක වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය
අධ්‍යක්ෂක දන්ත වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය
අධ්‍යක්ෂක වෛද්‍ය සේවා උපර්ජන අධ්යක්ෂ මණ්ඩලය
අධ්‍යක්ෂක නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය
අධ්‍යක්ෂක කළමනාකරණ හා නඩත්තු අධ්යක්ෂ මණ්ඩලය
1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය
3 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය
4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය
5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය
2 වන ස්වේච්ජා ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය
යුද්ධ හමුදා රෝහල - නාරාහේන්පිට
යුද්ධ හමුදා රෝහල - අනුරාධපුර
දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය යුහරෝ(කො)
යුද්ධ හමුදා මුලික රෝහල - පනාගොඩ
යුද්ධ හමුදා මුලික රෝහල - පලාලි
යුද්ධ හමුදා මුලික රෝහල - දියතලාව
යුද්ධ හමුදා මුලික රෝහල - කිලිනොච්චි
යුද්ධ හමුදා මුලික රෝහල - මුලතිව්
යුද්ධ හමුදා මුලික රෝහල - මින්නේරිය
යුද්ධ හමුදා මුලික රෝහල - මහනුවර
ඉතිහාසය
වෛද්‍ය බලකා ඉතිහාසය
හිටපු බලකාධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
අතීත මතකයන්
සංවිධානය
රෙජිමේන්තු මධ්‍යස්ථානය
බලගණ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
බලකාධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
බලගණ
08th November 2025 00:05:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායකතුමාගේ 4ශ්‍රීලයුවෛබ ඒ්කක නිල සංචාරය
ආරක්ෂේක සේනා මුලස්ථානය වන්නි ආඥාපති සහ ශ්‍රීලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග RSP ndc psc 2025 නොවැම්බර් මස 04 වන දින ආරක්ෂනක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 4 වන ශ්‍රීලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිල සංචාරයක නිරත විය.
බළකාධිපති තුමන් කඳවුරු සම්මාන මුරයකින් උණුසුම් ලෙස පිළිගැනිමෙන් පසු කඳවුරු භුමියේ අඹ පැළයක් රෝපණය කර සමුහ ජායාරුපය සඳහා පෙනි සිටිමෙන් අනතුරුව අණදෙන නිලධාරි විසින් ඒකකයේ කාර්යය භාරය සහ වගකිම් පිළිබඳව බලකාධිපති තුමන් දැනුවත් කිරිමට කටයුතු සිදු කරන ලදි.
ඉන් අනතුරුව බලකාධිපති තුමන් විසින් සියළු නිලයින් ආමණ්ත්‍රනය කල අතර, සියළු නිල තේ පැන් සංග්‍රහය වෙත සහභාගි වි සියලු නිළයන් සහ සිවිල් සේවක මහතුන් සමගද සුහද කථා බහක නිරත විය