Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

06th November 2025 14:27:15 Hours

අභිමානවත් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා 76 වන සංවත්සරය

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය ඔවුන්ගේ අභිමාණවත් 76 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 21 දින සමරන ලදී. ක්‍රිකට් තරඟාවලියක්, ආගමික වැඩසටහනක්, අණදෙන නිළධාරිණී වෙනුවෙන් කඳවුරු මුරයක්, පැල රෝපණය,සියලුම නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ රාත්‍රී සංගීත සැඳැවකින් උත්සවය සමන්විත විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිෙග්ඩියර් ඩබ්එච්යුඩි විජේරත්න ෙජ්‍යෂ්ඨ නිලධාරිතුමාගේ ප්‍රධානත්වෙයන් 2024 ඔක්තෝබර් මස 23 වන දින නිලධාරි නිවස්න උත්සව සැඳෑව ආරම්භ විය. ෙජ්‍යෂ්ඨ නිළධාරින්/ නිළධාරිණියන්, 1 ශ්‍රීලයුෙෙවබ හි අණදෙන නිළධාරීන් වශයෙන් රාජකාරී කරනු ලැබු හිටපු අණදෙන නිලධාරි/නිළධාරිණියන්ගේ සහභාගීත්වය උත්සවයට වඩාත් අලංකාරයක් එක් කරන ලදී.