17th May 2018 12:09:15 Hours
14th May 2018 22:22:56 Hours
14th May 2018 22:19:29 Hours
11th May 2018 07:41:16 Hours
19th April 2018 13:38:25 Hours
2018 සිංහල හා හින්දු අළුත් අවුරුද්ද තේමා කරගනිමින් හා ජාතින් අතර සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්ෂණය මත බක්මහ උළෙල 2018.04.11 වන දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගණයේදි පවත්වන ලදි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කරන ලදි.
15th April 2018 16:32:29 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක 2018.04.11 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
15th April 2018 16:22:49 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකල මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සිය ධුරයෙන් 2018.04.10 වන දින නික්ම යන ලදි.
12th April 2018 17:05:20 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 65 වන සේනාංකය විසින් සංවිධාන කරනු ලැබු අත් පන්දු තරගාවලිය 653 බළසේනාධිපතිගේ අධික්ෂණය මත 2018.04.08 වන දින තුනුක්කායි ආන්දම් කුලම් ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.
12th April 2018 16:50:25 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ තිරුවියාරු ප්‍රදේශයේ සහ වඩ්ඩකච්චි ප්‍රෙද්ශයන්හි සිවිල් වැසියන් සදහා පැළ බෙදා දිමේ වැඩසටහනක් 2018.04.06 වන දින පවත්වන ලදි.
04th April 2018 07:59:00 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස්වලට අනුව 651 වන බළසේනාවට අයත් 11 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ජයපුරම් ප්‍රාදේශිය වෛද්‍ය මධ්‍යස්තානයේ 2018.03.27 වන දින ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරන ලදි.