Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th April 2018 07:59:00 Hours

ජයපුරම් ප්‍රාදේශිය වෛද්‍ය මාධ්‍යස්ථාන‍ය සුද්ධ පවිත්‍ර කිරිම සඳහා යුද්ධ හමුදා සෙබළුන්ගේ ශ්‍රමදායකත්වය

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස්වලට අනුව 651 වන බළසේනාවට අයත් 11 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ජයපුරම් ප්‍රාදේශිය වෛද්‍ය මධ්‍යස්තානයේ 2018.03.27 වන දින ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරන ලදි.

මෙම වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පීරිස් ගේ අධීක්ෂණය මත සිදුකල අතර, වැඩසටහන සඳහා භඨපිරිස් 100 කට අධික පිරිසක් සහභාගි වන ලදි.