Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th April 2018 16:50:25 Hours

57 වන සේනංකය ප්‍රධානත්වයෙන් සිවිල් වැසියන් වෙත බිජ පැළ බෙදාදිමක්

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ තිරුවියාරු ප්‍රදේශයේ සහ වඩ්ඩකච්චි ප්‍රෙද්ශයන්හි සිවිල් වැසියන් සදහා පැළ බෙදා දිමේ වැඩසටහනක් 2018.04.06 වන දින පවත්වන ලදි.

මෙහිදි 16 වන (සෙව්) ශ්‍රි ලංකා පාබළ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් තිරිවියාරු ප්‍රදේශයේ තෝරාගත් සිවිල් වැසියන් 450 දෙනෙකු අතර,කොස් පැළ 3552 ක් කුඹුක් පැළ 1569ක් සහ තවත් පැළවර්ග 5636 ක් බෙදාදුන් අතර, 6 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භඨපිරිස් විසින් වඩිඩකච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් 550 ක් අතර.කොස් පැළ 1500 ක් සහ තවත් පැළ වර්ග 2000ක් පමණ බෙදාදෙන ලදි.