03rd February 2018 09:48:16 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි යටතේ පාලනය වන 57 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් එච් ජේ එස් ගුණවර්ධන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමාන් සේනාංකාධිපති තනතුරින් නික්මයාමේ නිළ උත්සවය 2018 ජනවාරි මස 30 වන දින 57 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයෙදි පැවැත්විනි.
02nd February 2018 13:01:31 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සංකල්පයකට අනුව යුධ හමුදා සෙබළ බෙළියන්ගේ ධනාත්මක ආකල්ප වර්ධණය කිරිමේ අරමුණින් යුතුව යුධ හමුදා සාමාජිකයින්ගේ ආතතිය, කළමණාකරනය සහ රසවිදිම යන මැයෙන් දැනුවත් කිරිමේ දේශණයක් 2018.02.01 වන දින නෙලුම්පියස ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.