18th October 2023 22:39:55 Hours
රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂ කයින් සතු නායකත්ව ගුණාංග සහ බාලදක්ෂව කුසලතාවයන්හි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසුනිලයින් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 5) දින රුහුණු විශ්ව විද්‍යාලය පරිශ්‍රයේදී වැඩමුළුවක් පැවැත්වීය.
18th October 2023 22:17:55 Hours
61 පාබල සේනාංක භට පිරිස් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ ඇති අත්තුඩාව, නරිදූව, නායිම්බල ග්‍රාම නිලධාරී කොට්ඨාශවල හදිසි ගංවතුර සහන සේවා මෙහෙයුම් දිගටම කරගෙන යයි.
18th October 2023 22:06:50 Hours
අධික වර්ෂාවත් සමඟ ඇති වූ විපත් සහ ජන ජීවිතයට හා දේපළවලට සිදු වූ අලාභහානි පිළිබඳව අවධානයෙන් සිටින යුධ හමුදා සාමාජිකයින් මාතර දිස්ත්‍රික්කයේ ගලවා ගැනීමේ, අලුත්වැඩියා කිරීමේ සහ සහන සේවා අඛණ්ඩව සිදු කරයි.
17th October 2023 09:35:59 Hours
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව කොට්ඨාෂ 15 යටතේ සේවයේ නියුතු 141 පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින ගණේමුල්ල, හොරගොල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ නිවසක් මතට කඩා වැටීමේ අවදානමින් පැවති ගස් කිහිපයක් කපා ඉවත්කිරීමට කටයුතු කරනු ලැබීය.
17th October 2023 09:24:19 Hours
අධික වර්ෂාවත් සමඟ ඇති වූ විපත් සහ මහජන ජීවිත හා දේපළ හානි පිළිබඳව අවධානයෙන් සිටින යුද හමුදා සාමාජිකයින් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල මිනිසුන් ඉවත් කිරීම්, මුදාගැනීම් සහ සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.
17th October 2023 09:05:25 Hours
නිරතදිග මෝසම් වර්ෂාව සක්‍රිය විමත් සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් 141 පාබල බලසේනා මුලස්ථානයේ බලප්‍රදේශයට අයත් වත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 171 කෙරවලපිටිය, ග්‍රාම නිලධාරි වසමට අයත් උඩුගම්පිටිය ප්‍රදේශය ගංවතුරින් යටවි එහි ජීවත් වු පවුල් 8 ක් පමණ අවතැන් තත්වයට පත්ව ඇත.
16th October 2023 16:25:32 Hours
යුද්ධ හමුදා භටපිරිස් මාතර, මාලිම්බඩ සහ සුල්තානාගොඩ - වරකාපිටිය මාර්ගය සහ ඒ අවට ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් ඇති වී තිබෙන තත්වයන් සඳහා හදිසි ගංවතුර සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතී. 61 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින සවස සුල්තානාගොඩ - වරකාපිටිය මාර්ගය දෙපස වැලි කොට්ට යොදා ගනිමින් මාලිම්බඩ ප්‍රදේශයේ අනෙකුත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුරෙන් වන හානි වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකලහ.
16th October 2023 16:08:02 Hours
පසුගිය දිනවල මාතර දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තිහගොඩ සහ මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයන්හි සිවිල් වැසියන් ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, මේ සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සමඟ යුද හමුදා භට පිරිස් විපතට පත් ප්‍රදේශවල සහන සැලසීමට සහ සිවිල් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ කටයුතු තව දුරටත් සිදුකරමින් සිටී.
16th October 2023 15:51:48 Hours
පසුගිය දිනවල මාතර දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තිහගොඩ සහ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයන්හි සිවිල් වැසියන් ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, මේ සදහා දිස්ත්‍රි් ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සමඟ යුද හමුදා භට පිරිස් විපතට පත් ප්‍රදේශවල සහන සැලසීමට සහ සිවිල් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී.
11th October 2023 11:21:07 Hours
2023 ලෝක ළමා දිනයට සමගාමීව යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගීතාවයෙන් සහ ගාල්ල 'විරු කැකුළු' පෙර පාසලෙහි කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් 2023 ඔක්තෝම්බර් 03 වන දින පෙරපාසල් පරිශ්‍රයේදී සිදු කරන ලදී.