11th October 2023 11:14:41 Hours
04th October 2023 09:45:15 Hours
2023.10.01 දිනට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපතිතුමාගේ සංකල්පයකට අනුව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ අධික්ෂණයෙන් 10 වන ශ්‍රි ලංකා ආරක්ෂක බළමුළුවේ දායකත්වයෙන් බත්තරමුල්ල නාගරික වැඩිහිටි හා ළමා නිවාසයේ රැකවරණය ලබන වැඩිහිටියන් සහ ළමුන් සඳහා දිවා ආහාරය, පාසල් උපකරණ සහ ටී ෂර්ට් බෙදාදීමක් සිදුකරන ලදි.
04th October 2023 09:38:41 Hours
ආරක්ෂක සේනා (බටහිර) නව කර්නල් පාලන/භකාස වශයෙන් කර්නල් ජීටීසී මදුරාවල යුඑස්පී කිව්එල්සීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඔක්තෝබර් 02 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
04th October 2023 09:09:11 Hours
යුද්ධ හමුදාපතිතුමාගේ මඟපෙන්වීම මත යුධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සුහදතාවය සහ සම්බන්ධීකරණය ප්රීවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් සහ 14 වන පාබල සේනාංකයේ ආඥාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ, 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් 2023 ඔක්තෝබර් 01 දින ලෝක ළමා දිනය නිමිත්තෙන් යක්කල පීටර් වීරසේකර ළමා නිවාස හා පෝෂණ මධ්‍යස්ථානයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
29th September 2023 10:10:57 Hours
ශ්‍රි ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී.එල් ගොඩකන්ද යන ජ්යෙුෂ්ඨ නිලධාරි තුමන් 61 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩී.සී යන ජ්‍යෙ ෂ්ඨ නිලධාරි තුමන් 2023.09.26 වන දින සේනාංකාධිපත් නිළ කාර්යාලයේදි හමුවිය.
29th September 2023 10:08:40 Hours
දකුණු නාවික ප්‍රදේශයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩී.සී පි.එස්.සි එම්.ඩි.එස් එම්.පි.ඒ (පි.අයි.එම් යු.එස්.ජේ) එම්.එස්.එස් අයි.එන් යන ජ්යෙආෂ්ඨ නිලධාරි තුමන් 61 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩී.සී යන ජ්යෙණෂ්ඨ නිලධාරි තුමන් 2023.09.19 වන දින සේනාංකාධිපත් නිළ කාර්යාලයේදි සුහද හමුවිය .
29th September 2023 10:03:20 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියාන්විත) වශයෙන් මේජර් එම් එච් එච් ජයසිරි ශ්‍රීලපාහ යන ජෙ ්‍යෂ්ඨ නිලධාරි 2023 සැප්තැම්බර් 22 වන දින සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
21st September 2023 16:39:31 Hours
2023.10.01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව 'අතහිත' සංවිධානයේ අනුග්රකහය මත 61 වන පාබල සේනාංකය විසින් ගාල්ල ප්රිදේශයේ පාතවැලිවිටිය සහ වැලිවිටිය යන පාසල්වල ඉගෙනුම ලබන පාසල් ළමුන් 68 දෙනෙකු සදහා පාසල් සපත්තු යුවල් 68 ක් සහ එම පාසල් ළමුන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් 2023.09.16 වන දින සිදුකරන ලදී.
18th September 2023 18:53:49 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාවේ 2 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ සහ 8 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ගාල්ල වටරැක 'එවරස්ට්' ක්‍රී ඩා සමාජයේ අනුග්ර හය ඇතිව ඔවුන්ගේ ශ්‍ර ම දායකත්වය ලබාදී ගාල්ල වක්වැල්ල ප්‍ර දේෂයේ අඩු ආදායම්ලාභි දිළිදු පවුලක් සදහා නව නිවසක් ඉදිකර එම නිවස ප රිත්‍යාග කිරීමේ උත්සවය 2023 සැප්තැම්බර් 11 වන දින 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩියු යන ජේ ්ය ෂ්ඨ නිලධාරිගේ ප්‍ර ධානත්වයෙන් සිදුකරන ලදී.
08th September 2023 19:51:17 Hours
ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපා ර් තමේන්තුවේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවන දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පැළඳවීමට නියමිත චුඩාමාණික්‍ය සහ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා බැතිමතුන් හට වන්දනාමාන කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම දිවයින පුරා පිහිටි ප්‍රධාන බෞද්ධ මධ්යස්ථානයන්හීදි සිදුකරමින් පවත්වන අතර, එම ධාතූන් වහන්සේලා කැළණිය රජමහා විහාරයේ සිට කොළඹ ගංගාරාම විහාරස්ථානය දක්වා වැඩම කරවීම 2023.09.03 වන දින සිදුකරන ලදි.