31st January 2024 19:17:02 Hours
613 පාබල බළසේනාවෙහි 13 වන සංවත්සරය 2024 ජනවාරි 20 වන දින බලසේනාධිපති කර්නල් යුආර්අයිබී රණතුංග ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙස්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සමරන ලදී.
31st January 2024 18:47:03 Hours
61 වන පාබල සේනාංකයේ නව නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එල්එස් දයාවංශ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 18 වන දින එම සේනාංක මුලස්ථානයේදී නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කරන ලදී.
31st January 2024 18:28:43 Hours
2024 ජනවාරි 16 වන දින සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකරනු ලැබූ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීන් හට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා 61 වන පාබල සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සහය දක්වන ලදී.
31st January 2024 18:13:02 Hours
2024 ජනවාරි 11 වන දින සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකරනු ලැබූ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීන් හට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා 61 වන පාබල සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සහය දක්වන ලදී.
31st January 2024 18:02:05 Hours
2024 ජනවාරි 11 වන දින සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකරනු ලැබූ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීන් හට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා 14 වන පාබල සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සහය දක්වන ලදී.
31st January 2024 17:58:14 Hours
නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරය සුරක්ෂිත කිරීමේ අරමුණින් 16 ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටපිරිස් වෙත පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් පැවැත්විණි.
14th January 2024 23:50:22 Hours
මරදාන, ට්‍රිපෝලි හි ස්ථාපිත 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 16 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ භටපිරිස් 2024 ජනවාරි මස 06 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
14th January 2024 23:46:24 Hours
ආරක්ෂක සේනා (බටහිර) නව ප්‍රධාන සිවිල් සමිබන්ධීකරණ නිලධාරි වශයෙන් කර්නල් ආර්එච්එස්පීකේ පෙරේරා ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 11 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
14th January 2024 23:44:05 Hours
විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණරාගල යූඑස්පී ප්රමුඛ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ කථිකාචාර්ය මඩුල්ලකගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (ජනවාරි මස 10) දින 61 පාබල සේනාංක මූලස්ථාන දේශන ශාලාවේදී ‘ප්‍රීතිමත් හමුදා දිවියක්’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.
14th January 2024 23:40:32 Hours
613 පාබල බළසේනාවේ 9 වන බළසේනාධිපති වශයෙන් කර්නල් යුආර්අයිබි රණතුංග ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 4 වන දින කඹුරුපිටිය එම බලසේනා මූලස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.