Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd July 2024 13:04:01 Hours

141 නව බලසේනාධිපති තුමන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරයි

141 පාබල බලසේනාවේ 13 වන බලසේනාධිපති ලෙස කර් නල් ආර් ආර් ඩී එස් ධර් මවික්‍රම ආර් එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 පෙබරවාරි 29 දින එම පාබල බලසේනා මුලස්ථානයේදී නිල වශයෙන් සිය රාජකාරි භාරගන්නා ලදී.

මෙහිදී, බලසේනාවේ කාර් ය මණ්ඩලය විසින් නව බළසේනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් ආරක්ෂක මුරයක්ද පිරිනමන ලදී.