Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

25th October 2023 16:22:27 Hours

ආහාර අනාරක්ෂිත පවුල් සඳහා කිරිපිටි බෙදා හැරීම

ෆොන්ටෙරා ආයතනය මගින් දෙවන අදියර යටතේ ආහාර අනාරක්‍ෂිතතාවයෙන් පෙළෙන තෝරාගත් පවුල් සඳහා කිරිපිටි පැකට් බෙදාදීමේ වැඩසටහන 2023 ඔක්තෝම්බර් 18 වන දින 144 පාබල බලසේනාව යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.

මෙම වැඩසටහන කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහ සහකාර අධ්‍යක්ෂගේ සහභාගිත්නයෙන් සහ 144 පාබල බලසේනාවේ පරිපාලන නිලධාරීන්ගේ සහ සිවිල් කටයුතු නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.