06th January 2022 21:32:32 Hours
ඇමරිකා ඵක්සත් ජනපදයේ වෙසෙන සේනක සෙනවිරත්න මහතා ඇතුළු ශ්‍රිලංකික පිරිසක් විසින් මුඛ ආවරණ , අත් ආවරණ සහ ආරක්ෂක ඇදුම් තොගයක් යුද්ධ හමුදාපතිතුමා වෙත පුද්ගලිකව පරිත්‍යාග කර ඇති අතර,එම පරිත්‍යාග භාණ්ඩ ලෙස ලැබුණු මුඛ ආවරණ සහ ආරක්ෂක ඇදුම් ප්‍රමාණය මුලු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක අතරේ බෙදාදිමට සැලසුමි කර ඇත
22nd December 2021 15:45:29 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් පී එස් කේ සංජිව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.12.16 වන දින ආගමික වතාවත්වලට මූල්තැන දෙමින් සිය ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
21st December 2021 15:29:19 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් විජයබා පාබල රෙජිමේන්තුවට අයත් නි/63250 කර්නල් එම් ජෙ උබේසේකර ආර්එස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 දෙසැම්බර් මස 20 වන දින පෙ:ව 1000 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
21st December 2021 15:22:39 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශය තුල පිහිටි තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියනෙතුගම අන්ධ ගම්මානය හා ජූල්පල්ලම ගම්මානයේ සියලු ජාතීන් නියෝජනය වන පරිදි අඩු ආදයම්ලාභී ආර්ථික අපහසුතාවලින් යුත් දිළිඳු පවුල් හී ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් පවුල් 100 ක් සඳහා සලාක මළු 100 ක්
13th December 2021 17:29:38 Hours
යුද හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයේ පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුලික රෝහල්, ප්‍රදේශිය රෝහල්, ආයුර්වේද රෝහල් සඳහා කොවිඩි 19 වෛරස තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබන රෝගින් හා දිලිඳු පවුල්වල ප්‍රයෝජනය සඳහා Oximeter උපකරණ අම්බලන්තොට, කිරින්ද, ලුණුගම්වෙහෙර, කතරගම, බෙලිඅත්ත, වලස්මුල්ල, තිස්සමහාරාමය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවල රෝහල් වෙත 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒඩිපි රණවක ආර්ඩබිලිවිපි ආර්ටඑස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය හා මගපෙන්විම මත රෝහල් වෙත බෙදා දෙන ලදි.
06th December 2021 10:50:16 Hours
මෙම ආසේමු මධ්‍යම යටතේ පාලනය වන 112 පාබල බසේමු බලප්‍රදේශයේ පිහිටි 3 සෙව් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ බළඇණි පුහුණු පාඨමාලාව 2021.12.01 වන දින සිට 2022.01.19 දින දක්වා වලමණ්ඩිය බළඇණි පුහුණු පාසලේ පැවැත්විමට නියම්ත ඇති අතර, එහි ආරම්භක දේශණය 2021.12.01 දින පවත්වන ලදි.
24th November 2021 15:52:04 Hours
06th November 2021 19:46:50 Hours
ආසේමු මධ්‍යම බළප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ 2021.10.29 දින අධික වාර්ෂාව හේතුවෙන් නායයෑම්, පස් කදු කඩා වැට්ම් හා ගංවතුර ගැලිම් හමුවේ සිවිල් ජනතාවගේ නිවාස හා රාජ්‍ය ආයතනයන් අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවී ඇති අතර, එම ස්ථානයන් හි ඇති අපද්‍රව්‍ය ඉවත් කිරිම, සුද්ද පව්ත්ර කිරිම් කටයුතු සිදු කිරිම මෙන්ම සිව්ල් ජනතාව වෙත සහන සැලසිම හා රාජ්‍ය ආයතන නිසි පරිදි පවත්වාගෙන යාම සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 112 පාබල බසේමු බළසේනාධ්පති බ්‍ර්ගේඩියර් ඩිඒකේ දිසානායක ඩබිලිවිඩබිලිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අදික්ෂණය යටතේ 112 පාබල බසේමු භඨපිරිස් හා 2 ශ්‍රිලංරබ එකකය භඨපිරිස් 04x95 ක් 2021.10.30 දින සදහන් ස්ථානයන් වෙත සභාගි වි ඇතිවි තිබු තත්වය පාලනය කරන ලදි.
06th November 2021 10:54:03 Hours
ආසේමු මධ්‍යම බළප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම්, පස් කදු කඩා වැට්ම් හා ගංවතුර ගැලිම හේතුවෙන් ඇතිවු අපදා තත්වයන් මැඩපැවැත්විම සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 112 පාබල බසේමු බළසේනාධ්පති බ්‍ර්ගේඩියර් ඩිඒකේ දිසානායක ඩබිලිවිඩබිලිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අදික්ෂණය යටතේ සහන සැලසිම සදහා පාබල බසේමු භඨපිරිස් හා 2 ශ්‍රිලංරබ එකකය භඨපිරිස් 09x52 ක් 2021.10.29 දින එම ස්ථානයට රපොර්තු කරවා ඇතිවි තිබු තත්වය පාලන කරන ලදි.
06th November 2021 10:22:49 Hours
11 පාබල සේමු සහ බසේමු/ඒකක සහා පුපාහි රාජකාරියේ යෙදි සිටින සෙබළියින් සදහා Linea Clothing ආයතනයේ සම්පත් දායකත්වයෙන් පියයුරු පිලිකා හදුනාගැනිම සැබැදිව දේශණයක් හා සායනයක් 2021.10.27 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා නිළදාරිනි/සෙබළියන් 06x70 ක සහභාගිත්වයෙන් 11 පාබල සේමු දේශණ ශාලාවේදි පවත්වන ලදි.