02nd August 2022 08:00:40 Hours
ඓතිහාසික මහනුවර ශ්‍රි දළා මාළිඟාවෙහි පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහැර චාරිත්‍රානුකූලව සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් 2022.08.02 වන දින සිට 2022.08.12 වන දින දක්වා සිදු කරන ලදි.
01st August 2022 09:49:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.07.01 සහ 02 දෙදින තුල 122 පාබල බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ ඇති 23 වන ගජබා රේජිමේන්තුව, 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 18 ගැමුණු හේවා රෙජිමේන්තුව යන ස්ථානයන්හී නිරීක්ෂණ සංචාරයේ නිරත වන ලදි.
01st August 2022 09:00:40 Hours
දිවයින තුල ඇති වී තිබෙන රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් ලංකා බැංකුවේ 83 වන සංවත්සරයට සමඟාමීව ලංකා බැංකුව මධ්‍යම පළාත් ප්‍රධාන කාර්යාලය වෙතින් ලේ දන් දීමේ වැඩසටහනක් 2022.08.01 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා මහනුවර ලංකා බැංකුව සීබෑන්ක් පරිශ්‍රයේදී පැවත්වන ලදි.
22nd July 2022 09:24:17 Hours
2022 රුහුණු මහා කතරගම ඇසළ පෙරහැරට සමඟාමීව කතරගම පුදබිම වන්දනා කිරීම සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් හා විදේශවල සිට පැමිණි 10000 කට අධික වන්දනා කරුවන් යාල වනෝද්‍යානය හරහා 2022.07.22 සිට 2022.08.12 දින දක්වා පැමිණෙන අතර
12th July 2022 09:22:17 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑච්එල්ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස්, හා සම්බන්ධිකරණයෙන් යුතුව හම්බන්තොට දිස්ත්‍රිකය තුල ජිවත්වන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් එක්සත් ආරාබි එමිර් රජ්‍යයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින් විසින් පරිත්‍යාග කල වෛද්‍ය ආධාර තොගයක් 2022 ජූලි 12 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය අද්යක්ෂක වෛද්‍ය සුරංග බස්නායක මහතා වෙත භාරදෙන ලදී.
11th July 2022 09:49:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ප්‍රධාන ශාඛාවේ නව කර්නල් සම්බන්ධිකරණ නිලධාරි වශයෙන් ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් නි/62956 කර්නල් ඊ ඩබ්ලිව් එම් ඩබ්ලිව් කේ බි අබේරත්න ආර්ඩබිලිව්පි ආර්එස්පී යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ජුලි මස 11 වන දින රාජකාරි භාරගන්නා ලදි.
11th July 2022 06:30:40 Hours
ත්‍රිකුණාමලය සිට හපුතලේ දක්වා පැමිණි ඉන්ධන ලීටර් 33000 රැගත් බව්සර් රථයක් මාර්ඟයෙන් ලිස්සා යාම හේතුවෙන් අනතුරට ලක්ව හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසලදී 2022.07.11 දින අලුයම 6.30 ට පමණ පෙරලී ගොස් තිබූ අතර මාර්ගය හා ඒ අවට ඉන්ධන කාන්දුවීම හේතුවෙන් වාහන ධාවනය කිරීමට බාධා එල්ල විය.
05th July 2022 09:49:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) වශයෙන් කාලතුවක්කු හමුදාවට අයත් නි/65029 ලුතිතන් කර්නල් ජී ආර් ආර් කේ එස් ජයරත්න ආර්එස්පි පිඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ජූලි මස 05 වන දින පෙ:ව 0912 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
02nd July 2022 10:30:40 Hours
ජනමාධ්‍ය සහ ජනමාධ්‍ය හැසිරවීම සැබැදිව දේශණයක් 2022.07.02 වන දින 1030 පැයේ සිට 1300 පැය දක්වා දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ දේශණ ශාලාවේදි පවත්වන ලදි.
28th June 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත ඇන්කර් ෆොන්ටේරා සමාඟමේ කළමණාකාර අධ්‍යක්ෂක නිමල් ගමගේ මහතාගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම)