21st July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් 10 කණුව කරදගොල්ල ඇල්ල ප්‍රදේශයේ 2023.07.21 වන දින ලැව් ගින්නක් අක්කර දාහයක පමන භූමි ප්‍රමානයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 112 බලසේනා මුලස්ථානයේ 01«20 භඨපිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
20th July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් අසේල පුර ප්‍රදේශයේ 2023.07.20 වන දින ලැව් ගින්නක් අක්කර පහක පමන භූමි ප්‍රමානයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 112 බලසේනා මුලස්ථානයේ 01«27 භඨපිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
20th July 2023 08:30:00 Hours
මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ අධීක්ෂණයෙන් “සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ” කාලීන සුමදුර ධර් ම දේශණාවක් පවත්වන ලදි
18th July 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් තලගුනේ උඩුදුම්බර ප්‍රදේශයේ 2023.07.18 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 5(සෙව්) ශ්රීලයුපාහ ඒකකයේ 00«18 භඨපිරිස් පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
18th July 2023 08:30:00 Hours
11වන පාබල සේනාංනක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් ආර්ඵම්ඵම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්ඵස්පි (නි/61553) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.07.18 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
15th July 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව ශ්‍රි බෝධිමළුව විහාරස්ථානයේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමකර ප්‍රදර්ශනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් විහාරස්ථානයේ පිළිසකර කිරීමේ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩසටහනක් 2023 ජුලි මස 12 වන දින සිට 15 වන දින දක්වා සිදුකරන ලදි
15th July 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.07.15 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරතවිය
15th July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල යහපත් එඩේරා කන්යාසොයුරියෝ නාසරෙන් කන්‍යාරාමයේ චේන්ලින්ක් භාවිතයෙන් ආරක්ෂිත වැටක් සකස් කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩසටහනක් 2023 ජුලි මස 12 වන දින සිට 15 වන දින දක්වා සිදුකරන ලදි
05th July 2023 11:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ පිහිටා ඇති රුහුණු මශා කතරගම රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යට සමඟාමිව පාදයාත්රාව 2023.06.12 වන දින සිට 2023.07.01 වන දින දක්වා පවත්වන ලදි.
23rd June 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බ/පුනාගල දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් 2023.06.23 වන දින එම විද්‍යාලයේ දී පවත්වන ලදී.