14th October 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව “යුධ සාහිත්‍ය’’ පිළිබඳව දේශණයක් මහනුවර විශාඛා බාලිකා විද්‍යාලයේ දේශණ ශාලාවේදී 2022.10.14 වන දින 0900 පැයේ සිට 1230 පැය දක්වා පවත්වන ලදි.
10th October 2022 08:30:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී 73 වන යුද්ධ හමුදා දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.
08th October 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා 2022.10.08 වන දින උත්සව මාලාවක් පවත්වන ලදි.
06th October 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටුකරන ලද මේජර් ජෙනරාල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය ධුර කාලය නිමාවෙන් පසුව නික්මයාම සනිටුහන් කිරීම සඳහා 2022.10.06 වන දින 12 පාබල සේනාංක මූලස්ථානයේදී උත්සව මාලාවක් පවත්වන ලදි.
30th September 2022 09:00:40 Hours
හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදී 2022.11.01 දිනට යෙදෙන ලෝක ලමා දිනයට සමගාමීව යුද්ධ ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති තුමන්ගේ අධීක්ෂණය යටතේ 2022.09.30 වන දින වැඩ සටහන් මලාවක් පවත්වන ලදි.
30th September 2022 08:00:40 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ විසින් 2022.09.30 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය - (මධ්‍යම) වෙත නිල සංචාරයක් සිදුකරන ලදී.
17th September 2022 19:38:14 Hours
12 වන පාබල සේනාංකයේ සෙනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.09.06 සහ 07 දෙදින තුල 121 පාබල බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ ඇති 23 වන ගජබා රේජිමේන්තුව, 3 ශ්‍රිලංජාආබමු යන ස්ථානයන්හී නිරීක්ෂණ සංචාරයේ නිරත වන ලදි.
13th September 2022 08:30:25 Hours
12 වන පාබල සේනාංකයේ සෙනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.09.13 සහ 14 දෙදින තුල 121 පාබල බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ ඇති 20 වන ශ්‍රිලංකා සිංහ රේජිමේන්තුව, 18 ගැමුණුහේවා බඇණිය යන ස්ථානයන්හී නිරීක්ෂණ සංචාරයේ නිරත වන ලදි.
09th September 2022 09:00:40 Hours
දිවයින තුල ඇති වී තිබෙන රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ කොළඹ රාජකීය විදුහලේ රතුකුරුස සංගමය සහ 122 පාබල බසේමු බලසේනාධිපති තුමන් ඇතුළු නිලධාරීන්ගේ සංවිධානයෙන් යුතුව ලේ දන්දීමේ වැඩසටහනක් 2022.09.09 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා දිස්ත්‍රික් මහ රෝහල හම්බන්තොට ලේ බැංකු පරිශ්‍රයේදී පැවත්වන ලදි.
06th September 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.09.06 දින 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා කඳවුර සංචාරයක නිරත වන ලදී.