14th August 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 111 පාබල බලසේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් කිරලගොල්ල ප්‍රදේශයේ 2023.08.14 වන දින අක්කර 25ක පමණ තේක්ක ඉඩමක ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 4වන ශ්‍රිලංකා පාබල හමුදා ඒකකයට අයත් නිලධාරීන් හතර දෙනකු හා සෙසු නිලයින් හැටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
08th August 2023 21:06:22 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් පස්ගම මාරස්සන ප්‍රදේශයේ 2023.08.07 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහඅටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
08th August 2023 21:02:19 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ කළුඅඹතැන්න කඳු ප්‍රදේශයේ 2023.08.07 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් පහලොස් දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
07th August 2023 09:30:00 Hours
112 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් සිඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි (නි/61747) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
07th August 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව සිවිල් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවට අයත්, ලුතිතන් කර්නල් පී එච් එන් එච් පෙරේරා (නි/3874) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අගෝස්තු මස 07 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
06th August 2023 05:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් හපුතලේ තංගමලේ ප්‍රදේශයේ 2023.08.06 වන දින ලැව් ගින්නක් අක්කර දහයක භූමි ප්‍රමාණයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඵ්කකයට අයත් 01«15 භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
05th August 2023 14:35:54 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 112 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් බදුල්ල එලදළුව කඳු ප්‍රදේශයේ 2023.08.04 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 112 පාබල බලසේනා මුලස්ථානයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහඅටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
04th August 2023 20:17:52 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි හදිසි ගිනි ගැනීමේ අවස්ථාවක ක්‍රියා කල යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරිමේ දේශණයක් 2023.08.04 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේදි පවත් වන ලදි.
04th August 2023 20:14:50 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.03 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
04th August 2023 20:10:23 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහියංගනය උඩුදුම්බර කහටගොල්ල කඳු ප්‍රදේශයේ 2023.08.03 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් විසිහත්දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.