23rd August 2024 08:00:00 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංඛල්පයකට අනුව පුහුණු අධ්‍යකෂ මණ්ඩලයේ උපදෙස් පරිදි මැතිවරණ නීති හා නීති විරෝධි මත්ද්‍රව්‍ය සදහා ඇබිබැහිවීම සහ ඒ තුලින් මුහුනපාන සාමාජීය ගැටලු පිළිබදව උපදෙස් ලබාදිමේ දේශණයන් යුධහමුදාව තුල රාජකාරි කරනු ලබන සියලු නිළධාරි හා සෙසුනිළයින් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්රීයාත්මක කර ඇත. ඒ අනුව ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ කේ එස් හර්ෂාන් පෙරේරා මහතා විසින් හරවත් දේශණයක් 2024.08.23 වන දින ආසේමු හිදි පවැත්වන ලදී.
තවද දේශණය සදහා ආරක්ෂකසේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරී, නිලධාරීන්, සෙසුනිළයින් මෙන්ම අවට ඒකක නියෝජනය කරමින් නිළධාරි හා සෙසු නිළයින් (37x226) පිරිසක් සහභාගි වන ලදි.